ඩිකි එක චප්ප වෙන්න වැදුනාම එක පොඩි එකක් නෙවේ නේ බන්? මම කොහෙද පොඩි එකක් කියල කිවේ බං? :dull::dull:
U-tag Well-known member Nov 18, 2011 12,732 14,353 113 Aug 8, 2021 #21 lasankandy said: ඩිකි එක චප්ප වෙන්න වැදුනාම එක පොඩි එකක් නෙවේ නේ බන්? Click to expand... මම කොහෙද පොඩි එකක් කියල කිවේ බං? Reactions: lasankandy
lasankandy said: ඩිකි එක චප්ප වෙන්න වැදුනාම එක පොඩි එකක් නෙවේ නේ බන්? Click to expand... මම කොහෙද පොඩි එකක් කියල කිවේ බං?
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Aug 8, 2021 #22 U-tag said: මම කොහෙද පොඩි එකක් කියල කිවේ බං? Click to expand... නෑ බන්. මගේ එක චප්ප වෙන්න වැදුනා ඩිකි එක පැත්ත. හදලා දුන්නා. බලන්න ආව එකා පොඩි ඩැමෙජ් එකක් නේ කීයලා ගත්ත. ඒ උනාට ක්ලෙම් එක ලක්ශ 3ක් වගේ තිබ්බා. Reactions: U-tag
U-tag said: මම කොහෙද පොඩි එකක් කියල කිවේ බං? Click to expand... නෑ බන්. මගේ එක චප්ප වෙන්න වැදුනා ඩිකි එක පැත්ත. හදලා දුන්නා. බලන්න ආව එකා පොඩි ඩැමෙජ් එකක් නේ කීයලා ගත්ත. ඒ උනාට ක්ලෙම් එක ලක්ශ 3ක් වගේ තිබ්බා.
U-tag Well-known member Nov 18, 2011 12,732 14,353 113 Aug 8, 2021 #23 lasankandy said: නෑ බන්. මගේ එක චප්ප වෙන්න වැදුනා ඩිකි එක පැත්ත. හදලා දුන්නා. බලන්න ආව එකා පොඩි ඩැමෙජ් එකක් නේ කීයලා ගත්ත. ඒ උනාට ක්ලෙම් එක ලක්ශ 3ක් වගේ තිබ්බා. Click to expand... අරුට එක දැනුම අඩු ඇති. අරුන් නම් මට කෙලින්ම කිව ගන්න එපා කියල. Reactions: lasankandy
lasankandy said: නෑ බන්. මගේ එක චප්ප වෙන්න වැදුනා ඩිකි එක පැත්ත. හදලා දුන්නා. බලන්න ආව එකා පොඩි ඩැමෙජ් එකක් නේ කීයලා ගත්ත. ඒ උනාට ක්ලෙම් එක ලක්ශ 3ක් වගේ තිබ්බා. Click to expand... අරුට එක දැනුම අඩු ඇති. අරුන් නම් මට කෙලින්ම කිව ගන්න එපා කියල.
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Aug 8, 2021 #24 U-tag said: අරුට එක දැනුම අඩු ඇති. අරුන් නම් මට කෙලින්ම කිව ගන්න එපා කියල. Click to expand... ඩිකිය වැදුනාම වාහනෙ ඇද වෙනවා ද බන්?
U-tag said: අරුට එක දැනුම අඩු ඇති. අරුන් නම් මට කෙලින්ම කිව ගන්න එපා කියල. Click to expand... ඩිකිය වැදුනාම වාහනෙ ඇද වෙනවා ද බන්?
L lahiru504 Well-known member May 13, 2012 677 406 63 gampaha Aug 8, 2021 #25 මේ වෙලාවේ කීය හරි දීලා පරණ වාහන ගන්නවා. පරණ ජීප් එහෙව . ඒත් රෙපෙයාර් ආවොත් ස්පෙයා පාර්ට්ස් නෑ .. හදිස්සි වෙන්න එපා මේ වෙලාවේ වාහන ගන්න
මේ වෙලාවේ කීය හරි දීලා පරණ වාහන ගන්නවා. පරණ ජීප් එහෙව . ඒත් රෙපෙයාර් ආවොත් ස්පෙයා පාර්ට්ස් නෑ .. හදිස්සි වෙන්න එපා මේ වෙලාවේ වාහන ගන්න
U-tag Well-known member Nov 18, 2011 12,732 14,353 113 Aug 8, 2021 #26 lasankandy said: ඩිකිය වැදුනාම වාහනෙ ඇද වෙනවා ද බන්? Click to expand... මමත් ලොකුවට දන්නේ නැ. වාහනේ තව අවුලකට කිවේ රෝද ගෙවිල තිබ්බේ එක side එකක්. රෝද වාහනේ ඇතුල් පැත්තට වෙන්න ගොඩක් ගෙවිල. එකත් report එකේ තිබ්බ. එක ඒ damage එකේ ප්රතිපලයක් කියල වෙන්න ඇති බං. Last edited: Aug 8, 2021
lasankandy said: ඩිකිය වැදුනාම වාහනෙ ඇද වෙනවා ද බන්? Click to expand... මමත් ලොකුවට දන්නේ නැ. වාහනේ තව අවුලකට කිවේ රෝද ගෙවිල තිබ්බේ එක side එකක්. රෝද වාහනේ ඇතුල් පැත්තට වෙන්න ගොඩක් ගෙවිල. එකත් report එකේ තිබ්බ. එක ඒ damage එකේ ප්රතිපලයක් කියල වෙන්න ඇති බං.
222ranga Well-known member Aug 27, 2011 7,339 3,164 113 Aug 8, 2021 #27 ඔකත් ගනියි බන් කොහේ හරි හාවෙක් Reactions: U-tag
pavithra_uk Well-known member Oct 6, 2009 53,552 22,245 113 Gotland Aug 8, 2021 #28 U-tag said: ඔව් බං. මට දවසක් ඔහොම එකක් set උනා sale එකක තිබිල. Greasemonkey එකෙන් ආපු එකා කියපු විදිහට ඔහොම ඉස්සරහ චප්ප වෙච්ච එකක්. කිසිම දෙයක් හොයන්න බැ පිටිං. Click to expand... apita eka parak set una Allion 240k pitin supiriyatama thibba gedaraka thibune. car check dammama tharu penune. car eka dekata kadila apahu hadala Reactions: ITGuy25 and U-tag
U-tag said: ඔව් බං. මට දවසක් ඔහොම එකක් set උනා sale එකක තිබිල. Greasemonkey එකෙන් ආපු එකා කියපු විදිහට ඔහොම ඉස්සරහ චප්ප වෙච්ච එකක්. කිසිම දෙයක් හොයන්න බැ පිටිං. Click to expand... apita eka parak set una Allion 240k pitin supiriyatama thibba gedaraka thibune. car check dammama tharu penune. car eka dekata kadila apahu hadala