දැන් හොදයි.....හොරු සේරම එක පැත්තේ......යූඇන්පී ආවත් මෛත්‍රි ආවත් ඔය කියන වැල් බයිලා නොකරන බව දැන් අපි දැක්කා.....හොද චාන්ස් එකක් තියෙනවා මිනිස්සුන්ට විකල්ප බලවේගය තෝරගන්න.......ජනතා විමුක්ති පෙරමුණ ඉදිරි පාර්ලිමේන්තුවේ ශක්තිමත් කලොත් ඒක හොද ජේවීපී මන්ත්‍රීවරුන්ට නෙමෙයි....මොකද ඒ යක්කු තමන්ගේ...