කොහොමත් රනිල් කැමති මහින්ද එබවට ජෙ වි පි එනවට වඩා.
එ වගෙම තම්යි මහින්ඩත්, මයිත්‍රිත් ජෙ වි පි එනවට කමති නැහැ. එ හොරකම් වලට විරුද්ද්ව හඩක් නගන නිසාත්, ඔවුන් ප්‍රශන් කරාන එවට උත්ත්‍ර දෙන්න අමාරු නිසාත්,
එවගෙමයි අයතා විදියට ඔය ආන්ඩු වලින් වාසි ගත්ත මිනිසුන් එකෙක් වත් කැම්ති නහ ජවි පෙ එනවට. මොක්ද...