1. prabu123

    ලයිට් හෙලුප් එකක්

    ස්තුතියි යාලු +++++
  2. prabu123

    ලයිට් හෙලුප් එකක්

    මාතර කොහෙන්ද බං උබ ගත්තේ ??? ++++
  3. prabu123

    ලයිට් හෙලුප් එකක්

    ලයිට් හෙලුප් එකක් මචංලා මගේ තාප්පෙට සෙට් කරන්න ලයිට් 8 ක් ගන්න ඕන වෙලා තියෙනව. පිටකොටුවේ උබල දන්න පොට් මොනවද අඩුවට ලයිට් ටික ගන්න. දන්න එකෙක් උදව් කරපං බං. මම පව්නේ
  4. prabu123

    කිරිපිටි මිලත් ඉහලට ~~~~~~~~~~

    කිරිපිටි බීම නවත්තපල්ලා. එතකොට ඕකුන් අකුලගෙන යයි
  5. prabu123

    cigarette with wife

    ෂුවර් දැන් ගෑණි ගංජත් ගහනව ඇති
  6. prabu123

    couple sharing

    උබේ වයිප් මාත් එක්ක ෂෙයාර් කර ගනිංකෝ බං ....
  7. prabu123

    Trainee Accountant kenek ona

    උඩට
  8. prabu123

    ජල කාන්දු වළකමු

    මචං ප්ලාස්ටික් වතුර ටැංකි වල වතුර කාන්දුවීම් වලට සහ ටැංකිය සහ වතුර බට සම්බන්ධ කරන ජොයින්ට් වලින් වතුර කාන්දු වෙනවට ගාන්න හොද ගම් එකක් කියපං.
  9. prabu123

    වනගත වූ කන්තලේ සීනි

    ලංකාවේ ආර්ථික ඹස්තාර්ලගේ මොල තමයි ඉතිං..... ඒ ගැන ජාතියක් හැටියට අපි ආඩම්බර වෙන්න ඕන .... පෙන්ස්
  10. prabu123

    නීති විශාරදයෝ ඉන්නවද?

    ආදරණීය චානි අක්කේ, ..... නීති විශාරදයෙක් නොවෙමි. ඒත් මේක නම් වැරදියි... රීට්‌ ආඤාවක් :no::no::no::no::no: රීට් ආඥාව :yes::yes::yes::yes:
  11. prabu123

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    ඒක තමා බං චමින්ද වාස් දාල තියෙන්නේ ... :angry::angry::angry: දසුන් ෂානක දාල තියෙන්නේ .... ඌ ඕලරවුන්ඩර් කෙනෙක් විදියට සහ අවසන් පන්දු ඕවර් වල පවර් හිටෙක් විදියට
  12. prabu123

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    11 බං ටීම් එකට දාන්න පුළුවන් .... :angry::angry::angry::angry::angry:
  13. prabu123

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    සනත් ජයසුරිය තිලකරත්න ඩිල්ෂාන් කුමාර සංගක්කාර අරවින්ද ද සිල්වා මහේල ජයවර්ධන අර්ජුන රණතුංග තිසර පෙරේරා දසුන් ෂානක චමින්ද වාස් නුවන් කුලසේකර මුත්තයියා මුරලිදරන් සිංහලු ... මෙන්න මේ වගේ ටීම් එකක් ලංකා‍වේ සෙට් උනොත් කොහොමද :D:D:D:D:D
  14. prabu123

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    මට නම් හිතෙන්නේ දිමුත් තමයි ඕපන් එකට හොද. :yes::yes: අපේ උන් පෝලිමේ යන්න ගත්තම පැත්තක් අල්ලගෙන ඉන්න ස්ථාවර බැටෙක් ඕනමයි :yes::yes::yes::yes:
  15. prabu123

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    ඇයි බං .... කුසල් ජනිත් පෙරේරා ...... :yes::yes::yes:
  16. prabu123

    බාල සබන් | Unilever get Caught !!

    http://www.elakiri.com/forum/showthread.php?t=1795238 සිරිලක දේ ...... සිරි සැප දේ ...... :yes::yes::yes:
  17. prabu123

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    01. දිමුත් කරුණාරත්න 02. කුසල් ජනිත් පෙරේරා 03. ඹ්ෂධ ප්‍රනාන්දු 04. කුසල් මෙන්ඩිස් 05. ඇන්ජලෝ මැතිව්ස් 06. කමිදු මෙන්ඩිස් 07. තිසර පෙරේරා 08. දසුන් ෂානක 09. ඉසුරු උදාන 10. අකිල ධනංජය 11. ලසිත් මාලිංග මේ වගේ ටීම් එකක් ඕන වෙයි අපිට වර්ල්ඩ් කප් ගැන පොඩි බලාපොරොත්තුවක්වත් තියාගන්න :yes::yes::yes::yes:
  18. prabu123

    තාත්තා ගැන ඇත්ත කතාවක්.....

    Sampurna Eththa Rep Denna Belu Ban :no::no::no:

    No contents