1. prabu123

    සපෝට් එකක්

    සිංහලයට හැමදේම මතක තියෙන්නේ සතියයි බං.
  2. prabu123

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    පොත හොයා ගන්න නැත්ද යාලු
  3. prabu123

    Pettiya kadanna

    ඇයි උබට ප%යක් නැත්ද පෙට්ටිය කඩන්න :angry::angry::angry: මම මේ දැක්කමයි කොන්ඩම් එකකින් පෙට්ටිය කඩන්න ට්‍රයි කරන එකෙක්ව. :yes::yes::yes:
  4. prabu123

    tv serious / films

    meken kohomada machan search @ download karanne ???
  5. prabu123

    හම්බන්තොට වරාය නැරබීම

    :lol::lol::lol::lol::lol:
  6. prabu123

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    මගේ ස්කූල් පොතක නෙවෙයි බං. අපේ අක්කගේ පාඩම් පොතක තිබුනේ. මම එතකොට පොඩියි. ඒකයි කතාව හරියට මතක නැත්තේ ....
  7. prabu123

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    කවුරුවත් දන්නේ නැද්ද පොතේ නම ?? :angry::angry::angry::angry:
  8. prabu123

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    :P:P:P:P ලින්ක් එකක් නැද්ද සහෝ ........ ++++
  9. prabu123

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    මේ කතාව මම පොඩි කාලේ ස්කෝලේ පාඩම් පොතක තිබිල කියවපු එකක්. කතාවේ හැටියට ලොකු ගංවතුරක් ගලල තිබුනු කාලෙක ලොරියකින් කීප දෙනෙක් මඩකලපු හෝ ගල්ඔය කියන පැත්තට යනව. උන්ට කන්න තැනක් නැතුව මහ රෑ බඩගින්නේ එන්න එනකොට පොඩි පොල්අතු කඩයකින් කෑම කන සීන් එකක් එහෙම තියෙනව. මෙන්න මේ පොත මොකක්ද මචංලා...
  10. prabu123

    රට රස්සා ( Overseas Job )

    http://applications.slbfe.lk/feb/feo/jsearchresults_cn.asp
  11. prabu123

    ........... ස්ත්‍රි ලිංග පද

    ........... ස්ත්‍රි ලිංග පද පුළුවන්නම් මේ දෙකේ ස්ත්‍රි ලිංග පද 2 කියපල්ලා... හරියට කියන උන්ට රෙප් 10 ගානේ දෙනවා. :yes::yes::yes::yes: බැරි උන් මට රෙප් දීපල්ලා මාළුවා - .............. කුළුමීමා - ............. :D:D:D:D:D
  12. prabu123

    Leak හොල්වින් Live XXX

    Deepan link eka
  13. prabu123

    porn movie

    Link එක්කම දාපියව් යකූකූකූ .....
  14. prabu123

    LANKAWE PALAMU BATAPOLA TV ANTENNAWA

    Thanks for sharing
  15. prabu123

    BEST TV ANTENNA

    දැනට ලංකාවේ තියෙන හොදම ටිවි ඇන්ටනාව මොකක්ද බං. ඩයලොග්/පියෝ ටිවි ඒව නෙවෙයි. නෝමල් ඇන්ටනා. බටපොල එකක් දැම්මා. ඒක ඩුප්ලිකේට් එකක්ද කොහේද. මොලෝ චැනල් එකක් පේන්නේ නෑ. උබල පාවිච්චි කරන හොද ටිවි ඇන්ටනා එකක් කියපල්ලා.. :angry::angry:
  16. prabu123

    පොඩි උන්ට බලන්න පිලුම් .....

    පොඩි උන්ට බලන්න පිලුම් ..... මචංලා පොඩි උන්ට බලන්න තියෙන හොද ඉංග්‍රිසි පිල්ම් ටිකක් කියපල්ලකෝ. ටිකක් ත්‍රාසය තියෙන ඒව නම් වඩාත් හොදයි. ජුරාසික් පාක්..... හැරි පොටර්... ලෝඩ් ඔෆ් ද රින්ග් වගේ ඒවා ...ලින්ක් තියෙනව නම් ඒවත් දාපල්ලා ...... :love::love::love::love:

    No contents