ලෙඩක්ද මචං,මොනවද මේ කියවන්නෙ.මන් පට්ටම අවුලෙන් ඉද්දි මේකෙ ඉන්න සෙට් එකෙන් ගොඩ දෙනෙක් මට උදව් කරද්දි උබ මේ මොනවද කියවන්නෙ.උබෙ තත්වෙට මට එන්න ඕන්නෑ ඒ හන්දා මම කටවහගන්නම්.ලැජ්ජයි උබ ගැන නම් 🙂🙏
මුල් කාලෙ මචං මන් හෙන ආසාවෙන් ඉගම ගත්‍තෙ.ටික දවසකින් රැග් එක පටන් ගත්තම මට එපා උනා.කන්න නෑ නින්දක් නෑ...