1. kalana putha 97

    රට යන්ඩද? මෙහෙ ඉන්ඩද? 😕

    මුලදි බන් මන් හොදට පාඩම් කරගෙන මගෙ පාඩුවෙ හිටියෙ.පස්සෙ පස්සෙ බන් රැග් සීසන් එකෙදි ඒම සෑහෙන්න වාතකලා මට.ඒකෙන් මම හෙනට අවුල් උනා.පාඩම් කරන වෙලාවට මහ හයියෙන් සින්දු දැම්මා බන්.මන් දවල්ට පැයක් විතර නිදියනවා,ඒ වෙලාවටම උන් සද්ද බද්ද දදා බඩු අදිනවා,සින්දු කියනවා.සාමාන්‍යයෙන් මන් හැදුන වටපිටාවෙ කවදාවත්...
  2. kalana putha 97

    රට යන්ඩද? මෙහෙ ඉන්ඩද? 😕

    මේක මගෙ තුන්වෙනි ත්‍රෙඩ් එක.මට මේකෙ ඉන්න අයගෙන් පොඩි advise එකක් ගන්ඩ හිතුනා.ඇත්තටම මාව අතරමං වෙච්ච සීන් එකක් තියෙන්නෙ.please කවුරුහරි මේක බලලා මට උපදෙසක් දෙන්න.ලොකු උදව්වක්, මම Health field එකේ special degree (Allied health field degree) එකක් තියන කෙනෙක්. degree එක මොකක්ද කියලා නොකිව්වට...
  3. kalana putha 97

    යාලුවෙක්ගෙ වයිෆ් කෙනෙක් නටාපු පිස්සුවක්

    Scurvy බොම්සා ගැන thread කියවලා තියනවා.මාත් යම් ආකාරයක තට්ටය තියන කෙනෙක් 🙂🙏🤣 මන්න පාර කන්න වෙයි මටත්
  4. kalana putha 97

    කසිප්පු බීලා මිනිස්සු 10 ක් මැරිලා...මිහින්තලේ උණුසුම් තත්වයක්

    මුස්ලිම් අය නෙමේ ඒ පැත්තෙ බහුතරය බෞද්ධ මිනිස්සු තමයි ඉන්නෙ.මුස්ලිම් මිනිස්සු අතිශය සුලුතරයක් ඉන්නෙ මිහින්තලේ පැත්තෙ.සිල් ගන්නවා ගෑනු-අනික් පැත්තට හූනියම් කොඩිවින කරනවා🙂.මන් බලපු ASD diagnosed දරුවෙක් හිටියා.ඒ අහිංසක ලමයටත් මොකක්ද එකක් කරලා තිබ්බා කියලා ඒ ලමයගෙ අම්මා කිව්වා.ඒ ලමයා ඉස්කෝලෙ...
  5. kalana putha 97

    කසිප්පු බීලා මිනිස්සු 10 ක් මැරිලා...මිහින්තලේ උණුසුම් තත්වයක්

    හෙල බෞද්ධ සද්දෙ නෙමේ බ්‍රො ,මහ අවුල් එවුන් ඉන්නෙ.පාරක යද්දි හෙල්මට් එකක් දාන්නෑ,ඇක්සිඩන්ට් එකක් උනොත් ගහගන්න එනවා.පිස්සු ඩයල් 🙂🙂 අර ලගදි අලියා පිච්චුවෙත් මුන් ගමේ අත්දැකීමෙන් කියන්නෙ
  6. kalana putha 97

    නාලන්ද සීන් එක ගමේ ස්කෝලයක් උනානම්

    Thank you bro ,🥰 Sorry for my mistake 😊 ගම්වලත් වෙනවා ඇති බන්.තාම ලෝකෙට චොර නොවුනට 😁🤣 අපි ස්කෝලෙ යන කාලෙත් අයියෙක් ටීචර් කෙනෙක්ගෙ ගෙදරකට රිංගන්න ගිහිල්ලා ඒකිගෙ මිනිහා කඩුව අරන් රැකන් හිටියා දවසක් උදේ ඉස්කෝලෙ ලග ඌව අල්ලගන්න. 🥴🥴🥴 ------ Post added on 1769497373
  7. kalana putha 97

    නාලන්ද සීන් එක ගමේ ස්කෝලයක් උනානම්

    කෙල්ලගෙ පැත්තට වරද දාලා ඒ කෙල්ල අවුල් කෙල්ලෙක් කියලා හංවඩු ගහලා ,JMO ඒ කෙල්ලට තර්ජනය කරපු සිද්දිය නේද? ඒ එක කොල්ලෙක් පළාත් සභා මන්ත්‍රි කෙනෙක්ගෙ පුතෙක් හරි එහෙම ප.ස.ම කෙනෙක් නෑ වෙන පුතෙක්,ස්කෝලෙම ප්‍රින්සිපල් කෙනෙක්ගෙයි ,ගුරුවරයෙක්ගෙයි කොල්ලො වගයක් ඒමත් ඔය සිද්දියෙ ඒ කෙල්ලට කරදර කරපු උන් අතර...
  8. kalana putha 97

    යාලුවෙක්ගෙ වයිෆ් කෙනෙක් නටාපු පිස්සුවක්

    හරි හරි 😁🙏 ඇයි ඒ වරුණ එක්ක මේකෙ අය තරහා මෙච්චර 🤔🤔 ඔක්කොම මිනිහට බයින්නෙ ඇයි? 🥴
  9. kalana putha 97

    නාලන්ද සීන් එක ගමේ ස්කෝලයක් උනානම්

    😕 ow නෝන්ඩිම නොවී ජාමෙ බේරගන්න තිබ්බා
  10. kalana putha 97

    නාලන්ද සීන් එක ගමේ ස්කෝලයක් උනානම්

    හැබැයි බන් ඔය ගෑනු පස්දෙනාගෙන් එකෙක් හරි සූසයිඩ් කරගනීවත් ද දන්නෑ,😕.මට එහෙම බයක් ආවා බන්.මොකක්ම හරි ජීවිතයක් හානි උනාම තමා ඔක්කොටම ඇහැ ඇරෙන්නෙ. අඩුගානෙ ඔය එක්කෙනෙක්ට හරි ලමයි ඇතිනෙ.ඒ ලමයෙක් හරි ඌට එන bully එක දරාගන්න බැරුව කරදරයක්වත් කරගනීද දන්නෑ.. (එහෙම නොවේවා 🙏😕!!!!) Proud to be පිපෙන...
  11. kalana putha 97

    යාලුවෙක්ගෙ වයිෆ් කෙනෙක් නටාපු පිස්සුවක්

    නෑ නෑ මම අලුතෙන් ආවේ ,ඔය කියන කෙනා නෙමේ 😁
  12. kalana putha 97

    නාලන්ද සීන් එක ගමේ ස්කෝලයක් උනානම්

    AI තාක්සනයෙන් සැකසු වීඩියො දාලත් පෙන්නයි 🤣🤣 අර කුඩු ගෙනාපු බෝට්ටු raid කරපුවා එහෙම පෙන්නන්නෙ ඒ වගේ
  13. kalana putha 97

    යාලුවෙක්ගෙ වයිෆ් කෙනෙක් නටාපු පිස්සුවක්

    ඇත්ත මචං,🙏ඔව් මින් පස්සෙ කල්පනාවෙන් හැසිරෙන්න ඕනා ගොඩක් ස්තූතීයි නොහිතපු දෙයක් උබ තේරුම් කරලා දුන්නා මට 🥰 මන් ඇත්තටම භූත කොටුව කියවලා සෙට් උනේ.මට මේක මරු තැනක් වගෙ හිතුනා සෙට් එක එක්ක අදහස් බෙදාගන්න,කතාබහ කරන්න,ජොලියක් දාන්න 🥰😁. ------ Post added on 1769450945
  14. kalana putha 97

    යාලුවෙක්ගෙ වයිෆ් කෙනෙක් නටාපු පිස්සුවක්

    ඇත්ත තමා,මන් ඒක ඒ හැටි හිතුවෙ නෑ.කවුද හිතන්නෙ ඌගෙ ෆෝන් එකෙන් වෙන එකියක් මැසේජ් කරයි කියලා 😕. ඔව් මන් තවම කසාද බැඳලා නැහෑ බන්.මට ඒ ගැන හිතන්නත් එපා වෙනෝ මෙව්වා දැක්කාම..මගෙත් කට ටිකක් හරි සංවර කරගන්න තිබ්බා 😒
  15. kalana putha 97

    යාලුවෙක්ගෙ වයිෆ් කෙනෙක් නටාපු පිස්සුවක්

    ඇත්තටම තනි ලමයෙක් ඉද්දි හෙන අවුල් නේ,මන් දන්න යාලුවෙකුත් ඉන්නවා ඌට රටකට යන්නවත් හිත හදාගන්න බෑ අප්පච්චිට අසනීප හන්දා 😒
  16. kalana putha 97

    යාලුවෙක්ගෙ වයිෆ් කෙනෙක් නටාපු පිස්සුවක්

    නැහැ මචන් මගෙ යාලුවා බැංකුවක නෙමේ
  17. kalana putha 97

    යාලුවෙක්ගෙ වයිෆ් කෙනෙක් නටාපු පිස්සුවක්

    ඔව් ඔව් මචං ,උබ තමා මට ඉස්සෙල්ලාම රිප්ලයි කලේ 🥰🙏
  18. kalana putha 97

    යාලුවෙක්ගෙ වයිෆ් කෙනෙක් නටාපු පිස්සුවක්

    නෑ නෑ මන් ඒ වරුණ කියන කෙනානම් නෙමේ.මන් අලුතෙන් මේකට join උනේ...😒😒

    No contents