මහින්ද නීතිය අතට ගත්තට විධායකයට වත් ව්‍යවස්ථාදායකයට වත් කාටවත් විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න බෑ. අතීතෙ හිටපු පාලකයො නීතිය අවභාවිත කරපු නිසා අපි හිතං ඉන්නෙ ඔය නීති ක්‍රියාත්මක කරන්නෙ ආණ්ඩුව කියලා. ඒ මතය වැරදියි.
යම් පුද්ගලයෙක් හොරකමක්, වංචාවක්, දූෂණයක් කරලා තියනවනං ඒ ගැන පැමිණිල්ලක් කවුරු...