මොහාන් පීරිස්ව අයින් කරපු එක හරිද වැරදදි කියලා මම දන්නෙ නෑ.
මොහාන් පීරිස් අයින් කරපු එක වැරදියි කියන අය ඔක්කොම වගේ ආණ්ඩුවට පහර ගහන්න කරුණු හොය හොය ඉන්න අය.
උදා:
chathu05
හෙළයෙක්
yasas bandara
rajitha_ks
ඒ ඇයි?
නීති දැනුමකුත් නැති ඉතිං යම් කාරණයක් දිහා මථ්‍යස්ථව බලන්න බැරි අන්තවාදී අය එක්ක...