1. ප

    නාමල් උඩුගම මිය ගිහින්ද

    දැන් නම් ඉඳලා හිටලා ගහ්නෙ ඉස්සර සතියට දෙපාරක් විතර බිවුවා :D අක්මාවට බඩු හම්බවෙලාද දන්නෑ බං ගොඩක් බොන්න බෑ දැං අක්මාව තියන පොට් එක රිදෙනවා බොද්දි :oo:
  2. ප

    ෆිල්ම් බාන්න websites ( low size) !

    HEVC (h265/x265) තමා කොලිටි හොඳ සයිස් අඩු. 720p HEVC movies rip කරන්න පුලුවන් 300mb ~ 700mb dual channel audio :) micromkv Movieteam2000
  3. ප

    තාත්තා

    පට්ට සිදුව විෂුවල් නම් ගූ :yes:
  4. ප

    නාමල් උඩුගම මිය ගිහින්ද

    පවුල් අවුල්ද බං මූ බීලා බීලා විනාස වුනේ? 
  5. ප

    android help

    කොහොමද Sinhala fonts දැම්මෙ? droidsansfallback.ttf එක overwrite කරලද? :eek:
  6. ප

    TV එකේ සිංහල subTitle බලන්නේ කොහොමද?

    තාම Android Smart Tvs Launch කරලා නෑ. Sonyද කොහෙද Mediatek chipset එකක් එක්ක එන Android Smart TV එකක් ලෝන්ච් කරන්න යනවා නුදුරු අනාගතේදි.
  7. ප

    තාත්තා

    මේ තියෙන්නෙ රටේ අප්පච්චි ගැන ලියවුණු ගීතයක් :love: UNvOvNFmQZI
  8. ප

    අන්ද ළමයා

    :no: සාගර පලන්සූරිය
  9. ප

    වරදට_සමාව

    ඇයි අංකල් ඔයාද කපුවා? :confused:
  10. ප

    TV එකේ සිංහල subTitle බලන්නේ කොහොමද?

    ඔය වගේ පෝට් එකක් තියනවද? HDMI Male to HDMI Male කේබල් එකක් ගනිං ඔය වගේ පෝට් එක් තියනවනං. ගොඩක් LCD/LED TV වල VGA port එකකුත් තියනවා ඉතිං HDMI port එකක් නැත්තං VGA port එකෙන් කනෙක්ට් කරන්නත් පුලුවන් හැබැයි වාත සීන් එකක් ලැපෙන් බලන එක ලැපේ remote එකක් නැත්තං.
  11. ප

    New Vehicle Number Plate

    call 1919
  12. ප

    වරදට_සමාව

    මගෙ කෙල්ලද කොහෙද :lol:
  13. ප

    අන්ද ළමයා

    මල් ලස්සනයි හොඳ හොඳ පාටයි කීවා පෙනෙනවා දකිනවා කියනා ඒවා මොනවද අම්මෙ මම අහගන්නට ආවා තෝරා දෙන්න මම දන්නේ නෑ මේවා මල්වල හොඳ සුවඳ මිස පාටක් කොහෙද ඒවා මොළොක් බව තේරෙනවා මටද එළියක් කියා මොකවත් හෙම තියෙනවද මට තේරුම් ගන්ට අම්මේ බැරි මොකද උණුසුම දැනේ දහවල මට රැයට වඩා වෙනසක් හෙම තියෙනවද මෙහි...
  14. ප

    ඔන්න බලනවනන් film එකක්

    අන්තිමට නම් බොරු ලෝකයක් බං ඔය ෆිල්ම් එකේ. :lol: ඒ ටිකත් ටිකක් තාත්වික වුනානම් ගති ෆිල්ම් එක :yes:
  15. ප

    Bike help ekak..

    ඕවට කියන්නෙ බයික් නෙවෙයි ස්කූටර් :)
  16. ප

    sarama gahan dena athal..

    gNs93PF7Xbg

    No contents