මචන්ලා මොනවා උනත් අපි මිනිස්සුනේ .අපි සිංහල අම්මගෙන් ආපු නිසා සිංහල . එයාල මුස්ලිම් බඩින් ආපු නිසා මුස්ලිම් . කොයි කාගේත් වැරදි තියෙනවා . නමුත් මෙතැනදී නම් දුක හිතෙනවා ජාතියක ප්‍රශ්නයක් නිසා මේ අය අපහසුතාවයට පත වෙන 1 ගැන . මං කාටවත් වැරදි කියනවවත් දෙන්න යනවවත් නෙමේ , හැම කෙනාගෙම අදහස් වෙනස් තමා...