සෑම එළකිරි සහෝදර සහෝදරියක්ටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !
අපේ ජීවිත හැමදාම අලුත් වෙනවා.සමහර වෙලාවට අපිට නොදැනිම.මේ කාලෙ නම් ඕක ගැන ගොඩාක් කතා වෙනවනේ.අවුරුද්දක් පටන් ගද්දි අපි මොන තරම් ප්ලෑන් ගහගෙන අලුත් වෙනද ට්‍රයි කරනවද ?
අපි මැරෙනකම්ම ඉගෙන ගන්න නිසා දකින පේන ඇහෙන හැම දේම අපිට මොන තරම්...