සුළං බලෙන් යකඩ හදපු ලෝකෙ එකම රට ශ්‍රී ලංකා#
සුළං බලෙන් යකඩ හදපු ලෝකෙ එකම රට ශ්‍රී ලංකාව. සමනලවැව ඓතිහාසික යකඩ උඳුන් ක්‍රියාත්මක කර යකඩ ගත්තා!
අතීතයේ දවසක පේරාදෙණි සරසවියේදී අප හට උගැන්වූ චන්දිම අඹන්වල නම් වූ ගුරුවරයා කියූ යමක් විය. "ඔයාලා දන්නවද ලංකාවේ කැණීම්වල හොඳම පාංශු ස්තර විශ්ලේෂකයා...