ලොවවේගවත්ම Wi-Fi රවුටරය.
ලොව වේගවත්ම Wi-Fi රවුටරය ASUS සමාගම නිපදවයි.
RT-AC5300 Wireless Router යනු Asus සමාගම විසින් මෑතකදී නිර්මාණය කරන ලද ලොව වේගවත්ම Wi-Fi Router ය
වන අතර එය Dual Band Antenna 8කින් සමන්විත වේ. එමනිසා එමගින් අතිවිශාල වේගයක් ලබාදෙයි.
මෙම රවුටරය බැලූ බැල්මට පිටසක්වළ...