මොකක්ද_කරන්නේ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මම දැන් පොඩි වැඩකට සුදානම් වෙන්නේ. ගෙදර කවුරුවත් නැහැ. පුදුම නිදහසක් දැනෙන්නේ. ගෙදර ජනෙල් දොරවල් ඔක්කොම වැහුව. සරමක් ඇඳගත්ත. පරිගණකය ඔන් කළා.

පුලුවන්නම් කියපල්ලා මම මොකක්ද කරන්න යන්නේ.
 

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
රාජ මාලිගේ පරවියා වගේ ජීීවිතේ මගේ මම ගෙවනවා ඔහේ
ඉපදුනාට පස්සෙ තාම මං හඩාලා නෑ ඇඩුවත් මට කිසි දවසක කදුලු එන්නෙ නෑ