කව්රුත් අහලා තියනවද සෙම්බුවත්ත ගැන? සමහරු හිතන්නේ නක්කලේට කියන නමක් කියලා හැබැයි ඇත්තටම නුවර වත්තේගම ඇල්කඩුව කියන පැත්තේ තමයි මේ වැව තියෙන්නේ. කලින් මේක මේ වැව අයිති සුදු මහත්තරු තමයි මෙතන තිබුන තේ වත්ත වෙනුවට මේ වැව නිර්මාණය කරලා තියෙන්නේ.
මේක හැබැයි දැනට අයති වෙන්නේ මේ තේ වත්ත පාලනය කරන...