සෙම්බුවත්ත

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    කව්රුත් අහලා තියනවද සෙම්බුවත්ත ගැන? සමහරු හිතන්නේ නක්කලේට කියන නමක් කියලා හැබැයි ඇත්තටම නුවර වත්තේගම ඇල්කඩුව කියන පැත්තේ තමයි මේ වැව තියෙන්නේ. කලින් මේක මේ වැව අයිති සුදු මහත්තරු තමයි මෙතන තිබුන තේ වත්ත වෙනුවට මේ වැව නිර්මාණය කරලා තියෙන්නේ.

    මේක හැබැයි දැනට අයති වෙන්නේ මේ තේ වත්ත පාලනය කරන සමාගමට. එත් කලින් පොඩි call එකක් දාලා කියලා යනවා නන් තමයි ගොඩක් හොඳ. මෙන්න නොම්බරේ කතා කරලා තව පොඩ්ඩක් විස්තර දැනගන්ඩ 0718043341.

    තව දෙයක්. මේ වැවෙන් විදුලිය උත්පාදනය කරලා මේ වත්තේ වැඩ කරන ජනතාවට විදුලියත් සපයනවා. මම මේ තොරතුරු බෙදා හදා ගත්තට මමවත් තවම නුවර ඉන්දලවත් ගිහින් නෑ. ඔන්න බලන්ඩකෝ එකෙත් වැඩේ හැටි. :P


    19602774.jpg


    82928952.jpg


    72633306.jpg


    68380711.jpg


    28735455.jpg


    51320325.jpg


    16041980.jpg


    64234770.jpg


    66315494.jpg


    13583472.jpg
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්තටම සුන්දර ප්‍රදේශයක්..
    මේ පැත්තේ සංචාරයේ යෙදෙන්න පුලුවන් ද ? කොහොම වුනත්..
    වත්තේගම හුළුගග පැත්තට ගිහිල්ලා තියෙනවා..
    ඒ දිය ඇල්ලේ එහෙම අසිරිය ලබාගෙන තියෙනවා..
    ඒත් මේ තැන අහලා තිබ්බාට අදයි දැක්කේ..
    රෙප් +9
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    aiya mannm gihyin tiyenwa ,mannm hike ekak gye alkaduwe idan 7,8km wage gya tea wathu madin,niyama pare newe gye,one kenekta ghn enna puluwna
    kandy->wattegama0>alkaduwa->sembuwatte by foot :)
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    patta place ekalu neda ban
    math yanna hithan inne - Pare ththwe kohomada danne naha neda (car ekakata yanna puluwanda danne neha neda)
    thnx for sharing bro
    rep+++

    ow bung. mamath me eka dawasaka trip ekak danda plan karanne. car ekak yanda bari kamak na lu machan eth yata wadinawalu. van or jeep lesiyen yanda puluwan lu.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඇත්තටම සුන්දර ප්‍රදේශයක්..
    මේ පැත්තේ සංචාරයේ යෙදෙන්න පුලුවන් ද ? කොහොම වුනත්..
    වත්තේගම හුළුගග පැත්තට ගිහිල්ලා තියෙනවා..
    ඒ දිය ඇල්ලේ එහෙම අසිරිය ලබාගෙන තියෙනවා..
    ඒත් මේ තැන අහලා තිබ්බාට අදයි දැක්කේ..
    රෙප් +9

    puluwan yaluwa. podak thawa wisthara hoyala balala kiyanam.
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    umba nagayane. one thanaka ringanawa neda? ela ela. sure da one kenekuta yanda open kiyala?

    ow aiya open,public transport gyaki hiking yanna one nm,kello ekka ehema yanwanm wahaneka yanna,e para car nm amaru wei,jeep or van thama,ticket eka 150i :P