මීලග_කොරෝනා_HOT_SPOT

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    කෑම තියෙනව රිලෝඩ් තමා නැත්තෙ.yanda one card tikak aran enda.

    Ubata bank account nathida debit or credit card top up karanna puluwan ne
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    Asiri Central, Giya monday giye. Giyahama wediya katha kale na yewwa. Mask ekak daan hitiye.. 10 second wage innathi. Dr ge behaviour eke wenasak thibba. A welaweth seken innaththe

    Baya wenna epa bung..sinhalu shopping spree inne kesel gediye idan hal kotte wenakam ganawa pissuwen wage...
     
    • Like
    Reactions: TommyJ

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Mama pereda channel kala bappawa. :( Swayan nirodhayanaya wenna wei

    ඔව් , පොලිසියට කියල නිරෝධායනය වෙයන්.
    මේ ඇඳිරි නීතිය කාලේ ඒක වාසියි.
    මොකද හදිස්සියේ උඹලට මොනවා හරි ඕනි උනොත් ආණ්ඩුව ගානේ ගෙනත් දෙයි :dull:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඉන්දියාවට බෝ උනොත් නං ඉඳල ඉවරයි :baffled:

    අනිවා. එහෙම උනොත් දකුණු ආසියාවම ෂට් ඩවුන්.


    indogs lata oka bo unoth iwarai thamilnaduwe demalu tika bottuwen mehata enawa aniwa ehema saranagathinta mokuth karanna ba ne okun ta hadunoth aniwarayen anek ratawal walata kelawama danala thamai un passa balanne.
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඔව් , පොලිසියට කියල නිරෝධායනය වෙයන්.
    මේ ඇඳිරි නීතිය කාලේ ඒක වාසියි.
    මොකද හදිස්සියේ උඹලට මොනවා හරි ඕනි උනොත් ආණ්ඩුව ගානේ ගෙනත් දෙයි :dull:

    Heta cl ekak denawa
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඔව් , පොලිසියට කියල නිරෝධායනය වෙයන්.
    මේ ඇඳිරි නීතිය කාලේ ඒක වාසියි.
    මොකද හදිස්සියේ උඹලට මොනවා හරි ඕනි උනොත් ආණ්ඩුව ගානේ ගෙනත් දෙයි :dull:

    ඒ කියන්නේ ගෙදර නිරෝධායනය වෙන අයට ආණ්ඩුවෙන් අවශ්‍ය දේවල් සපයනවද ?
     
    • Like
    Reactions: TommyJ
  • Sep 22, 2013
    215
    13
    18
    බලුවංසයාණෙනි.. ගෙම්බන්පිලයාණෙනි...
    මොහොතකට නුඹ විපක්ෂයේයැයි සිතා...
    කොරෝනා වසංගතයෙන් රට බේරාගන්නා හැටි රඟදක්වා පෙන්වන්න.


    :lol::lol::lol::lol::lol:
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඉතාලියේ වගේ ඉන්දියාවේ පැතිරුනොත් එහෙම ලංකාවේ අපිත් චකබ්ලාස් වෙලා ශට් ඩවුන් වෙලාම යනවා.



    REP 52 +++
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    :yes::yes:

    සල්ලි තියෙනවා නම් කොහෙන් හරි ඉඩමක් අරන් වැව්වත් හොදයි. :rolleyes:
    කොහෙහරි ඉඩමක්? ඉස්සරහට ඔහොම උනොත් වත්තෙ ටිකත් රැකගන්න උබලට මුරකරනන් වෙයි.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    අර වන්දනාකාරයො ගෙදර යවල තියෙන්නෙ මෙකද. ඉන්දියාවෙ ගණණ් වලට වඩා කොරෝනා තියනව.




    REP 52 +++