1. Sri_Sampath

    දවල් කෑම පොලිසියෙන්... රැ කෑම රිමාන්ඩ් එකෙන

    දවල් කෑම පොලිසියෙන්... රැ කෑම රිමාන්ඩ් එකෙන 62 arrested for Curfew law violation "දවල් කෑම පොලිසියෙන්... රැ කෑම රිමාන්ඩ් එකෙන්" :lol::lol::lol: v4qBHce1RO4 : Stay at home 🙏
  2. Sri_Sampath

    මට හැදුනොත්

    හදුනයි කියලා මැරෙන්නේ නෑ බන් ගෙදෙට්ට වෙලා හිටපන්
  3. Sri_Sampath

    face masksමේ තියෙන්නේ

    පහුගිය ටිකේ කට්ටිය ඇහුවනේ ෆාමසි එකෙත් නැති , පාරේ මිනිස්සු දාගෙන යන්නෙත් නැත්තම් කොහෙද masks කියලා . මෙන්න තියනව කොහොමද වැඩේ 15 ට ගත්තු ඒව මුන් 65 ට විකුනන්නේ
  4. Sri_Sampath

    වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධනයන්ට සුව පතමු

    වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධනයන්ට සුව පතමු Dayan Witharana
  5. Sri_Sampath

    හිතන්නට යමක්...

    කොහොමද දෙයක් 100% වඩා පහලට වැටෙන්නේ , :rolleyes::rolleyes: මම හිතන්නේ ඔය කියනව ඇත්තේ 25% දක්වා අඩු උන කියන එක වෙන්න ඇති
  6. Sri_Sampath

    Armour

    Teaching Hospital Peradeniya 4 hrs ago
  7. Sri_Sampath

    හම්බන්තොට අයට නම් කොරෝන වලට බය වෙන්න දෙයක&#353

    අම්මප රට පාලනය කරන්න එන්නේ මෙහෙම හරක් නේ
  8. Sri_Sampath

    හම්බන්තොට අයට නම් කොරෝන වලට බය වෙන්න දෙයක&#353

    හම්බන්තොට අයට නම් කොරෝන වලට බය වෙන්න දෙයක&#353
  9. Sri_Sampath

    මොනවද ඕයි මේ කියවන්නේ

    කියන එවයි වරදක් නෑ, මේ කියන්නේ ඇත්ත නම් අපේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු නේ . ඊයේ වජිරය mask බෙදනවා , ඊක වැරදි කියා කියා ජෙප්පොත් බෙදනවා, mask කීයක් කියලා දාන්නද , ඔය mask එකක් පැය 4 කින්ද කොහෙද ගලවන්න ඕනි හිතපන් රටේ ඔක්කොටොම කොහේ mask දාන්නද , දැනට හෙම්බිරිස්සාව තියන උන් ටිකට...
  10. Sri_Sampath

    මෙන්න නියම සාත්තර

    අනේ මන්ද , මෙහෙ ආපු එවුනුත් ලෙඩ ඉවර උනටා පස්සේ ආයිත් යයි බං. මැරෙන්න එනකොට රට මතක්වෙච්චි උන් නේ
  11. Sri_Sampath

    මෙන්න නියම සාත්තර

    උන්ට බේත් තිබුනට වැඩක් නෑ ඇමරිකාවේ ඔක්කොම company වල factory තියෙන්නේ චිනේ අනික ඇමරිකාවට ගෙන බඩු 90% චීනෙන් එන්නේ දැන් චීනේ ආපහු වැඩ පටන්ගන්නවා , එතකොට ඇමරිකාව මසතුනක් පස්සට යනවා :lol:
  12. Sri_Sampath

    සෙඖක්‍ය ඇමති

    හිටපු එවුන්ගේ හැටියට පවිත්‍රා හොදයි අනික් මිනිස්සු කියන එක හරි අහනවා දැනට කා එක්කවත් වලි නෑ
  13. Sri_Sampath

    මෙන්න නියම සාත්තර

    UK :no::no::no: we are far ahead than uk
  14. Sri_Sampath

    මෙන්න නියම සාත්තර

    හැබැයි පුතේ දැන් චීනා ගොඩ ඇමරිකාවට තමයි කෙලවෙන්නේ JrL_nB4dyn0
  15. Sri_Sampath

    ළමයි හදල හමාරයි

    ළමයි හදල හමාරයි ඔන්න ගෙවල් වෙලා හිටපියවූ ඒ කියන්නේ අහල පහල එවුන් එක්ක card ගහන්න , බෝල ගහන්න , සෙට් වෙන්න නෙවෙයි. ගෙදර අයත් එක්ක හිටපියවූ නැත්තම් ඉතිං පස්සේ කාලෙක වෙන එවුන්ගේ ළමයි තමයි බලාගන්න වෙන්නේ
  16. Sri_Sampath

    මෙන්න නියම සාත්තර

    මෙන්න නියම සාත්තර
  17. Sri_Sampath

    LOCK down අයට ෆිල්ම් 1289 ක්

    LOCK down අයට ෆිල්ම් 1289 ක් https://docs.google.com/spreadsheets/d/1JcDnRftSpOnCRVm4nDDqIn4w48NVQ-xD4_Q99NaZ-qU/htmlview?fbclid=IwAR1fguAVwu2ZEFC23uSjjfBehaXF4Wjw9c0G1A3uchsD7_esZa41qQaYji0#gid=306578632 :shocked::shocked::shocked:

    No contents