මම මේක ගොඩක් තැන් වල දැක්ක නිසා අහන්නේ.
ලංකවේ Olu කියල Water Brand එකක් තියෙනව නේද ?
මේක නිකන්ම නිකන් වතුර Bottle එකක් නේද ?
625ML එකක් රු.395 වෙනවා Offcial Site එකේම. හැබැයි විදුරු.
මම දැක්ක P&G Bakers එකේ එහෙම විකුණන්න තියෙනව.
ඉතින් මිනිස්සු ගන්නවද බන් ඔහොම ගණන් දීල ? උබලට මොකද හිතෙන්නේ ? විශේෂත්වයක් තියෙනවද ?
https://www.oluwater.com/product/olu-water-bottle-625ml-glass-bottles-12-case/