සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,588
    681
    113
    Colombo
    මම මේක ගොඩක් තැන් වල දැක්ක නිසා අහන්නේ.

    ලංකවේ Olu කියල Water Brand එකක් තියෙනව නේද ?


    Olu-Water-Bottle-625ml-Glass-Bottle-1.jpg


    මේක නිකන්ම නිකන් වතුර Bottle එකක් නේද ?

    625ML එකක් රු.395 වෙනවා Offcial Site එකේම. හැබැයි විදුරු.

    මම දැක්ක P&G Bakers එකේ එහෙම විකුණන්න තියෙනව.

    ඉතින් මිනිස්සු ගන්නවද බන් ඔහොම ගණන් දීල ? උබලට මොකද හිතෙන්නේ ? විශේෂත්වයක් තියෙනවද ?

    https://www.oluwater.com/product/olu-water-bottle-625ml-glass-bottles-12-case/
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    32,697
    1
    23,806
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් නිකන් වතුර තමා...

    මිනිස්සු ගන්නේ නෑ...නමුත් සමහර පොඩි රෙස්ටුරන්ට් වල එහෙම (ටුවරිස්ට් ලා එන) තියලා තියෙනවා ඔය බෝතල්...

    ප්ලාස්ටික් බෝතල් නෑ...

    එහෙම වෙලාවට ගන්න එකක් නැත්තම් ඕව ගන්න වෙනවා නේ...

    මාත් ගත්තා එහෙම...ගෙදර එක ඔය බෝතලයක් තියෙනවා...ඇත්තටම වීදුරු බෝතලය ප්‍රයෝජනයකුත් නෑ..එක උගුරට බෝතලේ ඉවරයි..

    වැඩ කරන ගමන් බොන්න කියලා ඕකට වතුර පුරවලා තියන් බොන්න වත් බෑ ඒකට වතුර පුරව පුරව ඉන්න ගියොත් වැඩ කරන්න වෙන්නේ නෑ..

    Overall මෙලෝ වැඩකට නැති දෙයක්
     

    Pasiya007

    Active member
  • Jul 26, 2021
    151
    90
    28
    colomba bonna thiyena place wala owa thamai denne wathura illuwama. 600k withara watenawa wathura bothalekata. Unta laba athi
     
    • Like
    Reactions: SLKolla2020

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    20,077
    3,872
    113
    හෝම් ස්වීට් හෝම්
    the bottles get re-used hence eliminating plastic waste. Main reason hotels keep using this brand and a few American water bottles that have glass bottles. It's imperative for the large chains to go green and eliminate use of single use plastic whenever possible.

    That's the niche Olu is trying to capitalize, other than the bottle is not designed to be reused in home environment cz the lid wears off after a few uses and leave a black residue on the bottle cap/threads.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    34,162
    22,930
    113
    එහෙන් මෙහෙන් දැකලා තියෙ අතෙ...
    owwaa ගත්තම නම පේන්න අතේ තියන් යන්න ඕනෙ බන්, හරි කරදරයි
    mara frame dagena sinhalu windawanne.......
    lol
     
    • Haha
    Reactions: Max_r

    firerix

    Well-known member
  • Jan 29, 2018
    2,505
    3,528
    113
    ඔක්කොම වැරදි මෙහෙමයි මිට්ටනේ වෙන්නේ ...ඔලු කියන්නේ නිකම්ම ඔය ප්ලාස්ටික් බෝතල්වල තියන වතුර නෙමේ mineral water ..එකියන්නේ තොපිල ගමේ ගොඩේ ගිය වෙලාවක ළිදෙන් වතුර බොන්නේ අන්න ඒවා උබල වගේ අඩුකුලේ ගමේ බයියෝ ලිදේ වතුර බියුවට ..කොලබ පොස් මහත්තුරුන්ට ඒවා බොන්න නැතිනිසා මේක දැකපු Rockland අරක්කු හදන කම්පනිය ඔලු කියල ලිදේ වතුර බෝතල් කරලා ලොකු ලොකු බුවාලට විකුනනවා ...මේවා ගන්නේ ස්වභාවික වැසිවනාන්තර ආශ්‍රිත ලිං වලින් ඔලු නම් ඔය සින්ඝරාජ බොඩරේ තියන ලිදකින් ගන්නේ තේරෙනවගේ ගණන් ඇයි කියල ..

    එතකොට ප්ලාස්ටික් බෝතලේ එන අඩු කුලේ වතුර මොනවද ??

    ඒවට කියන්නේ process water කියල ..කොහෙ හරි කැලෑවක් හොයාගන නලළිදක් ගහල වතුර අරගන ෆිල්ටරෙශන් ප්‍රොසෙස් එකක් කරලා තමයි ඒවා ගන්නේ ඇත්තටම ඉතින් ටැප් වතුරට වැඩිය ටිකක් හොද ප්‍රොසෙස් එකකින් තමයි ඕව ගන්නේ ..

    මිනිස් පරිබෝජනයේදී (බිමසදහා) වතුර ප්‍රදනව කොටස් දෙකකට බෙදනවා
    natural source water/processed water

    ඔකේ ඉහලකුලේ වතුර කියන්නේ natural source water මේකෙත්
    natural mineral water
    spring water

    මේවා වල තමයි ඔය ලංකාවේ නම් olu ලංකාවෙන් එලියේනම් voss/Evian/Perrier වගේ බ්‍රෑන්ඩ් එන්නේ

    අනිත් කාන්ඩේ processed water

    අඩුකුලේ වතුර ඒවා තමයි ඕක 50 දෙන්නේ ...