1. සනෝජ්_තරංග

    10M Loan Against Land

    Thanks මගේ ඒ ඉඩම ඒ මිල වටිනවා. ලක්ශ 100 ගන්න කියල ඔකෙන් කෑල්ලක් කෑලි කරලා තියනව ට වඩා ඉක්මන් නේ. අනික සල්ලි දෙන කෙනාට Risk එකක් නැහැනේ ------ Post added on 1701156905
  2. සනෝජ්_තරංග

    10M Loan Against Land

    මම ඉන්නේ කුරුණෑගල, පන්නල කියන ප්‍රදේශයේ. මුදල් අවශ්‍යතාවයකට මට, මගේ අක්කර 21 ක පොල් ඉඩමක් විකුණන්න දාලා තියෙනව. ඉඩම් ටිකක් විකුණන්න හදිසියේ බැහැනේ මේ වෙලාවේ. මම පිට තැනකින් මාසික පොලියට ගත්ත මුදල් වගයක් තියෙනව. ඒ මුදලට ගෙවන Interest එක වැඩි. ඒ නිසා මට අවශ්‍ය වෙලා තියෙනවා රු.ලක්ෂ 100 වගේ...
  3. සනෝජ්_තරංග

    21 Acres Coconut Land For Sale

    Idamata panala wedi wadunoth awulak naha. Nithiyen sahanayak thiyenaea. Habayi licence gun ekak wenna ona
  4. සනෝජ්_තරංග

    21 Acres Coconut Land For Sale

    More Photos And Info Photos කුරුණෑගල, කුලියාපිටිය, කටුගම්පොල ප්‍රදේශයේ (බම්මන්න) මුළු මුදල : රු.කෝටි 13 ලක්ෂ 65 ( අක්කර එකක මිල ලක්ෂ 65) ඉඩම බලා මිල සාකච්චා කරගත හැකිය. * ඉඩමේ සිට බම්මන්න මුස්ලිම් ගම්මානයට දුර 1KM. කුලියාපිටිය නගරයට දුර 15 KM. පන්නල නගරයට දුර 10KM. ගිරිඋල්ල නගරයට දුර 10KM...
  5. සනෝජ්_තරංග

    21 Acres Coconut Land For Sale

    Kuliyapitiya Bammanna Area Extact Location https://www.google.com/maps/place/7°22'26.7%22N+80°04'10.7%22E/@7.374076,80.069644,17z/data=!3m1!4b1!4m4!3m3!8m2!3d7.374076!4d80.069644?entry=ttu LKR 6500000 Per Acre. Negotiable ------ Post added on 1701015611
  6. සනෝජ්_තරංග

    21 Acres Coconut Land For Sale

    හොරෙන් පොල් කඩන එක පාලනය කරගන්න බැරි නම් ඉතින් පොල් විතරක් නෙමේ, අන්නාසි, කෙසෙල්, එව්වත් පරිස්සම් කරන්න අමාරු වෙන්න එපැයි බන්.....පොල් ගෙඩියක් කැඩුවහම රු.70. අන්නාසි ගෙඩියක් කැඩුවහම රු.500 අන්නාසි කඩන එක ලේසි අනික. එහෙම කියල අන්නාසි ලංකවේ හිඟ වෙලා නැහැනේ.. ගොඩක් කොලනි මායිම් වෙන ඉඩම් තමා...
  7. සනෝජ්_තරංග

    21 Acres Coconut Land For Sale

    හොරෙන් පොල් කඩන එක පාලනය කරගන්න බැරි නම් ඉතින් පොල් විතරක් නෙමේ, අන්නාසි, කෙසෙල්, එව්වත් පරිස්සම් කරන්න අමාරු වෙන්න එපයි බන්.....පොල් ගෙඩියක් කැඩුවහම රු.70. අන්නාසි ගෙඩියක් කැඩුවහම රු.500
  8. සනෝජ්_තරංග

    21 Acres Coconut Land For Sale

    කොලනි මායිම් වෙන ඉඩම් නම් පොඩ්ඩක් අවුල්. මේ ඉඩමට නම් කොලනි මායිම් වෙන්නේ නැහැ. ඔව්වට ක්‍රම තියෙනව. අක්කර 3 නම් ඉතින් වික්කට කමක් නැහැ. අක්කර 3 ක් නම් Block Out කරන්න පුළුවන් නේ. හොරු පොල් කඩනවා නම් ක්‍රම තියෙනව ඕන තරම් කරන්න. පොල් ටික හරියට කඩුව නම් අයේ හොරු මොනවද කඩන්නේ ?
  9. සනෝජ්_තරංග

    21 Acres Coconut Land For Sale

    අනික බන් මේ මේ ඉඩම අක්කර 50 ක ඉඩමක්. මම ඉන්න ගම. ඒ 50 ඉඩමෙන් තමා අක්කර 21 ක් දෙන්නේ. හොරෙන් කඩනවා නම් සේරම විකුනනවා නේ. අනික මේ ඉඩමට කොලනි මුකුත් මායිම් නැහැ. මේ ඉඩමට වටේම අක්කර 200 ක විතර වතු තියෙන්නේ. මාමට කියහන් වත්තේ වැට ගහන්න කියල. වාහන එන්න පුළුවන් කියන්නේ වැට නැහැනේ. එහෙම ගහල...
  10. සනෝජ්_තරංග

    21 Acres Coconut Land For Sale

    පිස්සුද බන් ? මේ ඉඩමට මොකෙක්වත් හොරෙන් පනින්නේ නැහැ. හොරෙන් පනිනවා නම් හොඳට වැට ගැහුවට පස්සේ අයේ පනින්නේ නැහැ. හොරෙන් පොල් කඩනවා කියල කවුද බන් මේ වගේ ඉඩම් විකුනන්නේ...මගේ ණය වගයක් තියෙනව. හරි අපි කියමුකෝ හොරෙන් කඩනවා කියල...කඩනවා කියල පොල් මුරේම කඩන්නේ නැහැනේ බන්....ගෙඩි 15 - 20 කඩයි....ඔව්ව...
  11. සනෝජ්_තරංග

    21 Acres Coconut Land For Sale

    මේ ඉඩම ගත්තේ 1995 දී. ඒ වෙලාවේ ඔප්පුවට දල තියෙන්නේ රු.1250000. බස්නාහිර පළාතේ වගේ Tough නැහැ මේවට
  12. සනෝජ්_තරංග

    21 Acres Coconut Land For Sale

    අක්කර 21 තියෙන්නේ. එතකොට 12.65 වෙනවා. අඩු කරලා දෙනවා පොඩ්ඩක්
  13. සනෝජ්_තරංග

    21 Acres Coconut Land For Sale

    අක්කර 1 ලක්ශ 65 කියලා කියන්නේ. ටිකක් අඩු කරලා දෙනවා
  14. සනෝජ්_තරංග

    21 Acres Coconut Land For Sale

    ගස් අඩුපාඩු නැහැ. ගොඩක් ම පැල පොල් තියෙන්නේ. අවුරුදු 25 වගේ පරන ගස් ගොඩක් තියෙන්නේ. ඔප්පු නිරවුල් සින්නක්කර ඕනැම බැංකුවකට තියන්න පුලුවන් ගල් නැහැ වත්තේ. මැටි නැහැ. අක්කර 16 වගේ වැලි පොලව. ඉතුරු ටික බොරලු
  15. සනෝජ්_තරංග

    21 Acres Coconut Land For Sale

    ඔව් FD දාන එක නම් පාඩුයි දැන්. මගේ රුපියල් කොටි 1.5 වගේ පොඩි නයක් තියෙනවා. කාගෙන් හරි ඉඩම තියලා 15% ණයක් ගන්න පුලුවන් නම් හරි
  16. සනෝජ්_තරංග

    21 Acres Coconut Land For Sale

    ඔව්. විකුනන එක පාඩුයි. එත් මගේ ණය වගයක් තියෙනවා.
  17. සනෝජ්_තරංග

    21 Acres Coconut Land For Sale

    ඕක ඉඩමේ. ඉඩොර කාලේ ගහපු Photo එකක් යට තියෙන්නේ. කුලියපිටිය ඉදන් 10KM වලින් බම්ම්න්න
  18. සනෝජ්_තරංග

    21 Acres Coconut Land For Sale

    එහෙම කෑලේ නැහැ. මේක නඩත්තු කරන ඉඩමක්. මගේ ණය ටිකක් තියෙනවා. ඒ ටික Settle කරලා Farm එකකට වගේ ආයොජනය කරන කෙනෙක් බැලුවේ. ------ Post added on 1701003185
  19. සනෝජ්_තරංග

    21 Acres Coconut Land For Sale

    මගේ පොල් ඉඩමක් තියෙනවා විකුණන්න. හැබැයි දැන් බැංකුවේ පොලිය හැටියට විකුණන එකත් වැඩක් නැහැ වගේ. විකුනන්න ලෝබයි ඒ ඉඩම. Elakiri එකේ මුදල් Invest කරන්න හොයන අය ඉන්නවා නම් මම කැමති එකතු වෙලා සල්ලි දාලා වගාවක් හරි පොඩි Farm එකක් වගේ පටන් ගන්න. මුදල් වලට ඇපයක් විදියට ඉඩමකින් කොටසක් උගස් ඔප්පුවකින්...

    No contents