සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මම ඉන්නේ කුරුණෑගල, පන්නල කියන ප්‍රදේශයේ.

    මුදල් අවශ්‍යතාවයකට මට, මගේ අක්කර 21 ක පොල් ඉඩමක් විකුණන්න දාලා තියෙනව.

    ඉඩම් ටිකක් විකුණන්න හදිසියේ බැහැනේ මේ වෙලාවේ.

    මම පිට තැනකින් මාසික පොලියට ගත්ත මුදල් වගයක් තියෙනව. ඒ මුදලට ගෙවන Interest එක වැඩි. ඒ නිසා

    මට අවශ්‍ය වෙලා තියෙනවා රු.ලක්ෂ 100 වගේ මුදලක්.

    ඒ මුදලට මට ඇපයක් විදියට ලක්ෂ 800 වගේ වටිනා ඉඩමක් ඇපයට තියන්න පුළුවන්.
    ඒ ඉඩම තියෙන්නේ 20FT Carpet Road එකකට මුහුණලා මුස්ලිම් ජනතාව ඉන්න ගමකට ලගින්.මගේ ගමේ ම ඉඩමක්. කුරුණෑගල බම්මන්න

    මේ Group එකේ ඉන්නවද රු.ලක්ෂ 100 වගේ මුදලක් හෝ ඊට අඩු මුදලක් ගන්න පුළුවන් අය.
    මම ඔයාගේ මුදලට 20% ක පොලියක් ගෙවන්න පුළුවන් අවුරුද්දට.
    මගේ විකුනන්න තියෙන ඉඩම වික්ක ගමන් මුදල බේරන්න.

    Finance Company එකක් හරි කමක් නැහැ.බැංකු වලින් ගන්න පුළුවන්.එත් කල් යනවා නේ එකයි

    Call : 077 123 5078
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,937
    113
    ඇයි බන් ලක්ෂ 100 ගන්න ලක්ෂ 800ක ඉඩමක් ඇපයට තියන්නේ ? :confused:
     
    • Dislike
    Reactions: sathmal

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Thanks

    ඇයි බන් ලක්ෂ 100 ගන්න ලක්ෂ 800ක ඉඩමක් ඇපයට තියන්නේ ? :confused:
    මගේ ඒ ඉඩම ඒ මිල වටිනවා. ලක්ශ 100 ගන්න කියල ඔකෙන් කෑල්ලක් කෑලි කරලා තියනව ට වඩා ඉක්මන් නේ. අනික සල්ලි දෙන කෙනාට Risk එකක් නැහැනේ
    ------ Post added on Nov 28, 2023 at 1:05 PM
     
    • Like
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,937
    113
    Thanks

    මගේ ඒ ඉඩම ඒ මිල වටිනවා. ලක්ශ 100 ගන්න කියල ඔකෙන් කෑල්ලක් කෑලි කරලා තියනව ට වඩා ඉක්මන් නේ. අනික සල්ලි දෙන කෙනාට Risk එකක් නැහැනේ
    ------ Post added on Nov 28, 2023 at 1:05 PM
    ඉතින් බන් ඒක උබට පට්ට රිස්ක් එකක්නේ. ඌ ඉඩමේ ඔප්පුවත් අරන් මාරු උනොත්
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ඉතින් බන් ඒක උබට පට්ට රිස්ක් එකක්නේ. ඌ ඉඩමේ ඔප්පුවත් අරන් මාරු උනොත්
    ඉඩම උගස් නේ තියන්නේ. සින්නක්කර නෙමේ. Mortgage Bond එකක් විදියට. Bank Loan එකක් වගේ
     
    • Like
    Reactions: Mr Bones

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,690
    11,704
    113
    idama uge namata harawanna wenawa, wena apa ganna widiyak nahane.. eeta passe aye uta nodi inna puluwan..
    bank arenna wena kawruth ithin aye idama deida kiyala sure naha..

    ඉඩම උගස් නේ තියන්නේ. සින්නක්කර නෙමේ. Mortgage Bond එකක් විදියට. Bank Loan එකක් වගේ
    ehema normal minissunta ganna baha, bank walata witharai ehema puluwan..
    normal naya denne idam, wahana ona deyak naya dena ekage namata harawan..
     
    • Like
    Reactions: banda065

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    idama uge namata harawanna wenawa, wena apa ganna widiyak nahane.. eeta passe aye uta nodi inna puluwan..
    bank arenna wena kawruth ithin aye idama deida kiyala sure naha..

    ehema normal minissunta ganna baha, bank walata witharai ehema puluwan.
    ------ Post added on Nov 28, 2023 at 1:09 PM
    ඉඩම හරවන්න බැහැ. අපි බැංකුවකින් ණය ගන්නකොට ඔප්පුව හරවන්නේ නැහැ නේ. උගස් ඔප්පුවකින් ඉඩම ලියන්න පුලුවන්

    idama uge namata harawanna wenawa, wena apa ganna widiyak nahane.. eeta passe aye uta nodi inna puluwan..
    bank arenna wena kawruth ithin aye idama deida kiyala sure naha..

    ehema normal minissunta ganna baha, bank walata witharai ehema puluwan..
    නැහැ. නීතියෙන් වලංගු යී එහෙම දෙන එක. උගස් ඔප්පු කියන්නේ එව්වට
    ------ Post added on Nov 28, 2023 at 1:11 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,690
    11,704
    113
    ඉඩම හරවන්න බැහැ. අපි බැංකුවකින් ණය ගන්නකොට ඔප්පුව හරවන්නේ නැහැ නේ. උගස් ඔප්පුවකින් ඉඩම ලියන්න පුලුවන්

    නැහැ. නීතියෙන් වලංගු යී එහෙම දෙන එක. උගස් ඔප්පු කියන්නේ එව්වට
    ------ Post added on Nov 28, 2023 at 1:11 PM
    ugas gannath baha normal minissunta.. ugas ganna license ekak thiyanawa..
    thibbath idam wage ewa normal ugas kada walata ugas ganna baha.. bank, finance company wage wenna ona..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,690
    11,704
    113
    නැහැ. Lawyer කෙනෙක් ගෙන් අහන්න. එහෙම පුලුවන්
    pissuda ban, lawyers ta ehema balayak naha..
    lawyer issaraha kamathi poronduwak liyanna puluwan namuth umba gewwe naththan uta idama aithi kara ganna kisima balayak labenne naha.. usawi gihin salli illanna witharai puluwan..
    ithin supiri hawek arenna wena kawruth nam ohoma salli denne naha..
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    pissuda ban, lawyers ta ehema balayak naha..
    lawyer issaraha kamathi poronduwak liyanna puluwan namuth umba gewwe naththan uta idama aithi kara ganna kisima balayak labenne naha.. usawi gihin salli illanna witharai puluwan..
    ithin supiri hawek arenna wena kawruth nam ohoma sali denne naha..
    නැහැ ලංකාවේ උගස් ඔප්පු කියල එකක් තියෙනවා. මම එහෙම සල්ලි දිලත් තියෙනවා. අරනුත් තියෙනවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,936
    1
    56,962
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උගස් ඔප්පුවක් ලියල ගාණක් ගන්න පුළුවන්. ඒකෙ ප්‍රශ්නයක් නෑ. එකම දේ නොදන්නා කෙනෙක්ගෙ නමට උගස් ඔප්පුවක් ලියනවා නම් ආපහු ගෙවීම් කරන ඒවා ලෝයර් කෙනෙක් ඉස්සරහම කරන්න ඕන.

    උඹට ඕකෙ පොල් වගා ණයක් ගන්න බැරිද? පොලී අඩුවෙයි