1. dragon-fighter

    Exclusive For Elakirians..

    අතුලගේ වෙන තියෙන්නේ අළුත් ඇල්බම් එක තමයි බන් :(
  2. dragon-fighter

    Exclusive For Elakirians..

    පලවෙනි එකේනම් කොලිටි අඩුයි තමා මචන්.. නව රිද්ම එකක් තියෙනවා ඕනද?
  3. dragon-fighter

    Exclusive For Elakirians..

    සන්ෆ්ලවර් සමහර ඇල්බම් වල මියුසික් අන්තිමයි තමයි.. නාමල්ගේ සෙට් එකනම් හොදයි :)
  4. dragon-fighter

    Exclusive For Elakirians..

    දෙහිවල කරගම්පිටියේ දීගල පියදස්සි හිමියන්ගේ දෙවන සෙත් කවි සීඩි පටය :):):love::yes::yes: https://www.mediafire.com/?rfirhm8lyerch9q
  5. dragon-fighter

    Exclusive For Elakirians..

    දෙවෙනි සෙත්කවි ඇල්බම් එක දැන් දෙන්නම් :):)
  6. dragon-fighter

    Exclusive For Elakirians..

    ඔව් එක තමයි.. සන්ෆ්ලවර් නෙවෙයි මම හිතන්නේ.. සවුන්ඩ් ගොඩක් කොලිටි.. අර කපුගේ සන්ෆ්ලවර් වගේ නෙවෙයි :P
  7. dragon-fighter

    Exclusive For Elakirians..

    අතුලගේ මුල්කාලේ ජනප්‍රිය සිංදු ටික තමයි මම දාල තියෙන්නේ.. සන්ෆ්ලවර් මියුසික් නෙමෙයි :)
  8. dragon-fighter

    Exclusive For Elakirians..

    එල ඕන එකක් දෙන්නම්.. මේ හාමුදුරුවන්ගේ තව සීඩී තියෙනවා :)
  9. dragon-fighter

    Who was/is the WORST Executive President in Sri lanka?

    වැලිඩ් පොයින්ට් :frown:
  10. dragon-fighter

    The Miracle on the Han River...

    ඔහ් සොරි මචන්.. උබට මම කලින් දීලලු
  11. dragon-fighter

    The Miracle on the Han River...

    හ්ම්ම් +8 ලංකාවෙ අපිට අනිත් රටවල් දිහා බලලා හූල්ලන්න තමයි තියෙන්නේ :(
  12. dragon-fighter

    Exclusive For Elakirians..

    තියෙනවා ඕන එකක් ඉල්ලන්න.. සන්ෆ්ලවර් තනි සිංදු මුල් ඇල්බම් දෙකම දාල ඇත්තේ :love::):)
  13. dragon-fighter

    Exclusive For Elakirians..

    මෙලඩි සජීවි ප්‍රසංගය කරන්දෙණීය දෙවැනි කොටස.. මෙහි පලමු කොටස මුල් පිටුවෙ ඇත.. :love::rolleyes: https://www.mediafire.com/?ce31q0ij10eq483
  14. dragon-fighter

    Exclusive For Elakirians..

    තැන්ක්ස් මචන් :)
  15. dragon-fighter

    Exclusive For Elakirians..

    කතාව ඇත්ත :dull:
  16. dragon-fighter

    Exclusive For Elakirians..

    තියෙන ඇල්බම් දෙකම සන්ෆ්ලවර් මචන්.. අවුලක් නෑ.. වැඩිය දඩින් බිඩින් නෑ කොලිටි හොදයි :D:rofl::lol:
  17. dragon-fighter

    Exclusive For Elakirians..

    මොනවද ඕන?
  18. dragon-fighter

    නොගැලවෙන වෙදකම

    + රෙප් දුන්නු හැමෝටම මම රෙප් බැක් කරෝ :)
  19. dragon-fighter

    Exclusive For Elakirians..

    සන්ෆ්ලවර් බොම්බේ මසාලා නන්ස්ටොප් - ෆේස්බුක් ඉල්ලීමකි :):yes::yes: https://www.mediafire.com/?cm3eo99ncbsvwff

    No contents