1. dragon-fighter

    Exclusive For Elakirians..

    නන්ස්ටොප් එක පටන්ගන්නේ පිට දීප දේශ ජය ගන්ටා.. සිංදුවෙන්ද?
  2. dragon-fighter

    Exclusive For Elakirians..

    අද දවසට තව දෙනවා සන්ෆ්ලවර් කාවඩි සාදය, සුපර් ස්ටාර් නන්ස්ටොප්, ඕල් රයිට් නන්ස්ටොප් 2යි රැදී සිටින්න අප සමග :lol::love::rolleyes:
  3. dragon-fighter

    Exclusive For Elakirians..

    පරන කෑලි කියලනම් එකක් නෑ මචන්.. පරණ සිංදු තියෙන සුපිරි නන්ස්ටොප් එකක්නම් තියෙනවා සුපර් ස්ටාර්ලගේ :love:
  4. dragon-fighter

    Exclusive For Elakirians..

    එල මචන්.. එකතුවෙලා මේක ඉස්සරහට ගෙනියමු.. :cool:
  5. dragon-fighter

    Exclusive For Elakirians..

    ඈපෝ බන් මේවා හොයාගන්න එක සිම්පල්නේ.. හිරු, දෙරණ සයිට්වල් නිතරම අළුත් සිංදු අප්ඩේට් කරනවා :yes::yes:
  6. dragon-fighter

    Exclusive For Elakirians..

    ප්‍රින්ස්ගේ තව සිංදු 58ක් කලෙක්ෂන් එකකුයි අළුත් ඇල්බම් 3 කුයි තියෙනවා :rolleyes:
  7. dragon-fighter

    Exclusive For Elakirians..

    හච් 1970 රිලෝඩ් මචන්.. 42 GB
  8. dragon-fighter

    Exclusive For Elakirians..

    ඔන්න උබේ ඉල්ලීමත් ඉටු කරා.. :love: පලවෙනි සිඩී එක 430 MB :baffled: තිබුන කොලිටිය ඒ විදිහටම දුන්නේ.. පොඩ්ඩක්වත් කොලිටි අඩු කරේ නෑ :shocked: සිංදු 16ක් තියෙනවා :rolleyes::yes::yes::cool: https://www.mediafire.com/?2ia15nbga8s6ihu
  9. dragon-fighter

    Exclusive For Elakirians..

    ඔන්න මචන් උබ කිව්ව හින්ද අප්ලෝඩ් කරා :rolleyes: මමනම් ඔය අළුත් සිංදු අහන්නෙම නෑ :angry: චාටර්නේ.. පටන්ගත්ත වෙලේ ඉදන් අඩනවා :D සිංදු 30 ක් අප්ලෝඩ් වෙලා ඇති.. මමත් ඕව ඩවුන්ලෝඩ් කරගන්නේ හිරු එකෙනුයි දෙරණෙනුයි.. :yes::shocked::sorry: http://www.mediafire.com/download/qxyiqxcnxe4bgs9/New_Collection.rar
  10. dragon-fighter

    මේ ෆෝන් එක හොදයිද මචන්ලා?

    තැන්ක්ස් මචන්.. මේක වෙස්ටර්න් යුනියන් වලි ගෙවන්න පුළුවන්, ෆ්‍රී ඩිලිවරිලු නේ.. 7න්.. කියනවා වගේ ගෙදරටම් ෆ්‍රී එයිද?:confused:
  11. dragon-fighter

    මේ ෆෝන් එක හොදයිද මචන්ලා?

    https://www.youtube.com/watch?v=w5Y2FY9HDgU මේකේ ප්‍රර්ෆෝමන්ස් නම් කියනවා වගේම තියෙනවා වගේ මචන්.. 10කට 12 කට ගන්න එක අවුරුදු 2ක් යූස් කරගන්න පුළුවන්නම් හොදටම ඇති... 13 මෙගාපික්සල් සෝනි ලෙන්ස් එකලු තියෙන්නේ.. වෝටර් පෘෆ්
  12. dragon-fighter

    මේ ෆෝන් එක හොදයිද මචන්ලා?

    ඒකේ කීයද බන් ? :rolleyes:
  13. dragon-fighter

    මේ ෆෝන් එක හොදයිද මචන්ලා?

    මේ චයිනීස් ෆෝන් වලට gsmarena වල පෝස්ට් නෑනේ :confused:
  14. dragon-fighter

    Thinking to buy Huawei Y541

    ඒ වොරන්ටිය එක්ක තමයි මචන් අනිත් ශොප්නුත් විකුණන්නේ.. සිංගර් එකේ ෆික්ස්ඩ් ප්‍රයිස්.. අනිත් අය තරගකාරීව මිල අඩුවෙන් දෙනවා.. සිංගර් එකෙන්ම අරන් සිංගර් වොරන්ටි එක්කමයි විකුණන්නේ.. p.s : බැටරි ටිකක් ඉක්මණට බහිනවා තමයි.. මොකද බැටරි සයිස් එක අඩුයිනේ.. එච්චරයි අඩුපාඩුවකට තියෙන්නේ
  15. dragon-fighter

    මේ ෆෝන් එක හොදයිද මචන්ලා?

    මේ ෆෝන් එක හොදයිද මචන්ලා? http://www.geekbuying.com/item/BLUBOO-Maya-2GB-16GB-Smartphone---Gray-368860.html මම කවදාවත් පිටරටින් බඩු ගෙන්නල නෑ.. මම රට ඉන්න මල්ලි කෙනෙක්ට කියලා ගෙන්නගන්න හදන්නේ.. මේක හොදයිද? අඩුම මිලට හොද එකක් බැලුවෙ.. උපරිම බජට් එක 12000 :baffled::sorry::(
  16. dragon-fighter

    Thinking to buy Huawei Y541

    මේ ෆෝන් එක හොදයි.. මම ජනවාරි වල ඉදන් මේදක්වා මේක තමයි යූස් කරන්නේ.. කැමරා, විඩියෝ හොදයි 1080p.. නෝ ලැග්.. මම මෙතෙක් සබ්වේ සර්ෆර් ගහපු හැම ෆෝන් එකම හිරවුනා.. මේක කවදාවත් හිරෞනේ නෑ
  17. dragon-fighter

    WIN 10 UPDATE OFF කරමුද?

    මම මේ ලස්ස්නට ෆුල් අප්ඩේට් පිට තියාගෙන ඉන්නේ :P
  18. dragon-fighter

    නෝනා එක්ක xxx film බලන එක චාටර්ද බන්

    lovers guide හොයාගෙන බලපන්
  19. dragon-fighter

    Hutch internet

    රෑ නෙවෙයිනේ බන් හවස 6න් පස්සේ නේ.. මම හිතන්නේ පුළුවන්.. එනි ටයිම් රිලෝඩ් එකක් දාගත්තම හවස 6න් පස්සේ ඒකෙන් කැපෙන්නේ

    No contents