සංසාරෙට එනව කියල එකක් නැහැ මචං. ඒ කියන්නෙ කවුරැවත් හිතාමතා මේ සංසාර චක්‍රයට ඇවිල්ල නැහැ. හේතු ඵල ප්‍රත්‍ය නිසා යලි උප්පත්ති භවයක් සකස් වෙන එක විතරයි වෙන්නෙ. ඒක පටිච්ච සම්පන්න ක්‍රියාවලියක්. කවුරැවත් කරවන දෙයක් නෙමෙයි.
ඕකෙ ආරම්භය අති සංකීර්ණ ප්‍රත්‍ය ගණනාවක එකතුවක්. මනුෂ්‍යයෙක්ට තියා දෙවියකුගේ...