Girder Yard (අධිවේගයේ පාලම් වල කොන්ක්‍රීට් බීම් හදන

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    Girder Yard (අධිවේගයේ පාලම් වල කොන්ක්‍රීට් බීම්)

    ඔන්න මචංලා central expressway එකේ තව වීඩියෝ එකක්... මේක සම්පුර්ණයෙන්ම තියෙන්නේ Girder, එහෙම නැත්නම් පාලම් වලට එහෙම ඕන ලොකු කොන්ක්‍රීට් බීම් හදන යාර්ඩ් එකක්. තවම මේ බීම් යාර්ඩ් එකෙමයි තියෙන්නේ නම්.. ට්‍රාන්ස්පෝර්ට් කරද්දීත් ලොකු ලොකු වාහන එහෙම ගෙනත් තමයි සයිට් එකට අරන් යන්නේ මම හිතන්නේ.. ඉතින් වීඩියෝ එක ෂෙයාර් කරලා දෙන සපෝට් එක වගේම කමෙන්ට් කරලා දෙන අදහස් හුගාක් වටිනවා...:yes::yes::yes::yes:



    මම Expressway එක ගැන දාපු පරණ වීඩියෝ වල ත්‍රෙඩ් වල ලින්ක් ටිකත් දාන්නම්..

    http://www.elakiri.com/forum/showthread.php?t=1846695

    http://www.elakiri.com/forum/showthread.php?t=1846619

    http://www.elakiri.com/forum/showthread.php?t=1846779

    එහෙනම් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා....
     
    Last edited:

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    ඕකෙන් මචං පරිසරය විනාස වෙනවා නේද

    හ්ම්ම්ම්...නෑ කියන්න බෑ.. ඒවටත් එක එක පිළියම් තියනවා.. ඒවගෙන් 100%ක් හරියනවා කියන්න බෑ... එත් මොකුත්ම නැතුවට වැඩිය මොනවා හරි තියන ඒකත් හොඳයිනේ පරිසරය රැකගන්න..:):):)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හ්ම්ම්ම්...නෑ කියන්න බෑ.. ඒවටත් එක එක පිළියම් තියනවා.. ඒවගෙන් 100%ක් හරියනවා කියන්න බෑ... එත් මොකුත්ම නැතුවට වැඩිය මොනවා හරි තියන ඒකත් හොඳයිනේ පරිසරය රැකගන්න..:):):)
    ඔව් හැබැයි අපේ පැත්තෙ දැන් ආයේ කැලෑ වවලා
    හාරපුවා කපපුව සේරම ශේප් කරල තියෙනවා ගස් හිටවලා
     

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    ඔව් හැබැයි අපේ පැත්තෙ දැන් ආයේ කැලෑ වවලා
    හාරපුවා කපපුව සේරම ශේප් කරල තියෙනවා ගස් හිටවලා

    වෙනම contract agreement තියනවා මචන් වන සංරක්ෂණ එක එක්කද කොහෙද, ප්‍රොජෙක්ට් එක ඉවර උනාම ගහකට ගස් 2ගානෙද කොහෙද හිටවනවා. ඒවගේ කෝඩිනේට් එහෙම දීල confirm කලාම තමයි පේමන්ට් එහෙම කරන්නේ ගස් හිටවපු ඒවාට,,, මාත් හරියට දන්නේ නෑ, අපේ environmental officer තමයි කිව්වේ..animal crossing එහෙමත් දානවා :):):)