දකු‍ණු පළාතට trip එකක්

bud89com

Junior member
  • Dec 3, 2007
    86
    13
    8
    දකු‍ණු පළාතට trip එකක්

    මචංලා අපේ office එකේ set එක down south trip එකක් යන්න ප්ලෑන් කරනව. one night two days. beach side එකේ තමයි පොඩි ආතල් එකක් ගන්න බලන්නෙ. කොල්ලො විතරයි. හොද නවතින්න තැනක් එහෙම කියපල්ලකො දන්න උදවිය විස්තරත් එක්ක..:yes::yes:
     

    sew181

    Active member
  • Mar 15, 2016
    170
    41
    28
    Galle
    sew181

    ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙ තැනක් තියෙනව ගාල්ලෙ හැබැයි මුහුද කිට්ටුව නෙමෙයි කන්දක් උඩ ටවුන් එකේ ඉඳන් 3කි.මි වගේ දුරින් තැන නම් හොදයි අපේ office එකෙන් බුක් කරන්න පුළුවන් මේ නම්බර් එකට කතාකරන්න වැඩි ව්ස්තර ඕන නම් Pm කරන්න
    0914944608