නැ. මගේ උපකල්පන කිසි දෙයක් නැහැ.
අචින්ත්‍යයි කියන එක තමයි මම කිව්වෙත්. ඒ කියන්නෙ ඒ විශය සම්පූර්ණයෙන්ම තේරෙන්නෙ බුදුරජාණන් වහන්සේලාට විතරයි. කර්මට විතරක් නෙමෙයි. ලෝක විශය , සත්ව විශය ,කර්ම විශය ,ඉර්දි විශය , බුද්ධ විශය කියන දේවල් 100% තේරෙන්නෙ බුදු කෙනෙක්ට විතරයි. ඒක මිනිස්සුන්ට දේශනා කරලත්...