#$%^$%&^* යකෝ කපනවා තොගේ *ජ්ජ...:frown::frown:
අපේ ගෙදර හොයන්න මහන්සි වෙන්න දෙයක් නෑ.. මේ ෆොටෝ එක ගහපු තැන ඉදන් තව 1 and Half Km විතරයි පාර අයිනේම.. :yes::yes:
ඔන්න Mr.Virus ලගකදි තව සෙට් එකකුත් එක්ක ඇවිත් පොඩ්ඩක් සප්පායම් වෙලා සුද්දියොත් බලලා මෝල් කරගෙන ගියා....:D;);):D