1. නැකැත් රාල

    විද්‍යාත්මක ජ්යෝතිෂ පර්යේෂණයක් !

    ඇයි බන් මගේ හිටපු බලු රාලයා :lol:
  2. නැකැත් රාල

    විද්‍යාත්මක ජ්යෝතිෂ පර්යේෂණයක් !

    ඔබට වෙලාවල් ඕනෑ තරම් දෙන්නට පුලුවනි. මෙවැනි පරීක්ෂනයන්ට ජ්‍යොතිෂ විෂය භාජනය වීම ඉතාමත් වටිනවා. කල හැකි උදව්වක් කරන්නම්.
  3. නැකැත් රාල

    <<<<ලොව සුදු සත්තු>>>>

    කැස්බෑවම කෝටියක් වටිනවනම් මූ කොච්චර වටිනව ඇද්ද?:shocked:
  4. නැකැත් රාල

    මුගුරක් ඇවැසිතැන

    කිඹුලයියා මොකද හිතන්නේ. මොකක්ද අපි ගන්න ඔනේ පියවර?
  5. නැකැත් රාල

    මුගුරක් ඇවැසිතැන

    හකීමයා ඌට ලැබෙන හැම අමාත්‍යාංශයකටම හම්බයෝ පුරවනවා. ඌ ඒකෙදි බලන්නේ නෑ මේ මිනිහා පොදු පෙරමුනේද, නැත්තන් යු එන් පී ද කියලා. ඌ බලන්නේ මුස්ලිම්ද කියන එක විතරයි,
  6. නැකැත් රාල

    මුගුරක් ඇවැසිතැන

    100% එකඟයි සහෝ
  7. නැකැත් රාල

    මුගුරක් ඇවැසිතැන

    ඔව් සම්පූර්න ඇත්ත නමුත් සහෝ.. ඔය දේ කරන්න අපි රැකිලා ඉන්න ඔනේ ඉස්සෙල්ලම.. මේ වෙලාවේ අපේ පැවැත්මට තර්ජනයක් එල්ලවෙලා තියන්නේ...
  8. නැකැත් රාල

    කවුද මේ 22 දේර්කානාධිපතියා?

    ලඟදී තව ගොඩදෙනෙක් එක්ස්පෝස් වෙනවා.. ඔන්න බලන්න අනාවැකිය.. :lol:
  9. නැකැත් රාල

    <<<<ලොව සුදු සත්තු>>>>

    කෝ කැස්බෑවා
  10. නැකැත් රාල

    මුගුරක් ඇවැසිතැන

    කථාව ඇත්ත. නමුත් බන් වෙලාවකට ඉතින් ඒක ඌ ගෙනාපු කර්මයනෙ. අපි හරි දෙයක් කටනවනම් අපේ හිත දන්නවනේ.
  11. නැකැත් රාල

    කවුද මේ 22 දේර්කානාධිපතියා?

    ගොඩක් රිදිලා ඇත්ත කියනකොට:lol::lol::lol:
  12. නැකැත් රාල

    මුගුරක් ඇවැසිතැන

    අපෙ උන්ගේ කුහක කමත් එකක් තමා.. මේ හැම ප්‍රෂ්නෙකටම මුලත් ජාතියක් විදිහට හිතන්නේ නැතුව කුහක වැඩ කරන එක කියලා කියන්නත් පුලුවන් :yes::yes:
  13. නැකැත් රාල

    මුගුරක් ඇවැසිතැන

    ඇත්ත ඒකයි නමුත් ගොඩ දෙනා දුර බලන්නේ නෑ
  14. නැකැත් රාල

    මුගුරක් ඇවැසිතැන

    උගත් මිනිස්සු මේ රටෙන් යන්නේ ඔන්න ඕක නිසා
  15. නැකැත් රාල

    මුගුරක් ඇවැසිතැන

    ඇත්ත තමා බන්
  16. නැකැත් රාල

    මුගුරක් ඇවැසිතැන

    අපේ උන් බලය ගන්න කරන දේවල් නේ ඕවා... පේනවනෙ හකීම් නටන නැටුම්

    No contents