1. නැකැත් රාල

    කවුද මේ 22 දේර්කානාධිපතියා?

    රවි12 ඉන්නව කියන්නෙ දසාව තුලදී නීති ප්‍රෂ්න එන්නපුලුවන්.. නමුත් සහො හඳහන නොබලා හරියට කියන්න බෑ. සෙනසුරුගේ දසාවනම් ටිකක් වඩිපුර අපලයි
  2. නැකැත් රාල

    කවුද මේ 22 දේර්කානාධිපතියා?

    කවුද මේ 22 දේර්කානාධිපතියා? කලින් නුලෙදි කිව්ව විදිහට මම හිතුවා අද කට්ටියට කවුද මේ 22වන දේර්කානාධිපතියා ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න. ජ්‍යොතිෂ ගැන පොඩි හරි දැනුමක් තියනවනම් හරි, තමන්ගේ හඳහන බලවගන්නවත් ගිහින් තියනවනම් හරි අනිවාර්යෙන් මේ 22වන දේර්කානාධිපතියා ගැන අඩු තරමින් වරක් වත් අහලා තියෙන්න ඕන...
  3. නැකැත් රාල

    කොකාකෝලා_වල_නොසිතූ_ප්‍රයෝජන

    ඉතාමත් වැදගත් සහෝ
  4. නැකැත් රාල

    මගේ_අපවත්_වීමෙන්_පසු_බොරු_ශෝභන_උත්සව_කිසි&#352

    අපරාදේ මේ රටට මහා ප්‍රාඥයෙක් අහිමි වුනා... :(
  5. නැකැත් රාල

    ඩොගි 10000

    :lol::lol:
  6. නැකැත් රාල

    අපගේ-මෙහෙයුම.

    සිරිපාලට මා සමග හෝ ජ්‍යොතිෂ සමග තිබුන ප්‍රෂ්නයට වඩා ලොකුම ප්‍රෂ්නය වූයේ මෙයයි... මා කිසිම විටක මුදල් ගැන වගකීම තනිව භාර නොගත්තේ මේ නිසයි..
  7. නැකැත් රාල

    හඳහන තුලින් රෝග විනිෂ්චය.

    සැලෙන්න එපා සහෝ.. හැමදේම හරි යයි.:)
  8. නැකැත් රාල

    ඩොගි 10000

    ඕවා නිකන් මොඩ තර්ක කරපු උන්ට දාල ඇත්තේ.. මේකේ වැදගත් විදිහට තර්ක කරන උන් ටිකකුත් ඉන්නවා උන්ට මම වචනයක්වත් කියලා නෑ.. ඔය උඹට කියල තියන එවා. එවා අහන්න උඹ සුදුසු නිසයි ඒවා අහගෙන තියන්නේ...
  9. නැකැත් රාල

    හඳහන තුලින් රෝග විනිෂ්චය.

    ඔය මම දාලා තියන හඳහනේ කෙනා දැනන් හිටියේ නෑ එයාට කොලෙස්ටරොල් ගැටලුවක් තියනවා කියලා.. මම කිව්වමයි එයා දොස්තර කෙනෙක්ට පෙන්නන්න යන්නේ. මම හිතනවා එයාට ඒ වුනාට බයිපාස් එකක් කරන්න වෙයි කියලා. මොකද ඊලඟට යන්නේ කුජ අතුරු දසාව. සමහර ලෙඩ කලින් දැනගන්න එක ගොඩක් ප්‍රයෝජනවත්.
  10. නැකැත් රාල

    ඩොගි 10000

    නිසි තර්ක වලදී කාටවත් කුනුහර්ප කියලා නෑ. ඔයයි රන්දීර් හා සිරිපාල විතරයි මගේ එකවුන්ට් එකට පුද්ගලිකව පහරදුන්නේ. එවට මමත් කල යුත්ත කලා.. අනික මම කරපු දෙ කියන්න බය නෑ. ඔයා ගයත්‍ර එකෙන් ඇවිල්ලා ඒක මාටු වුනාම ඌට පුද්ගලිකව මඩ ගැහුවා. මම ඔයා වගේ නෙමෙයි.
  11. නැකැත් රාල

    ඩොගි 10000

    බොහොම ස්තූතියි.. අන්න එකයි ඔයයි මගෙයි අතරෙ ගැටුමක් නිර්මානය වුනේ නැත්තේ.. මම කියන්නෙත් එකයි... විවිධ මත තියෙන්න පුලුවන් ඒවා පුද්ගලික දේවල් කරගන්න එකයි ගැටලුව.. ඔයා ඔයාගේ මතේ ඉඳන් තර්ක කරන එක කිසිම ගැටලුවක් නෑ. ඒ ඔයාගේ දැනුම පරාසයට ගෝචර වුනදේ.. සමහර විට මට වඩා ඔයාගේ දැනුම නිවැරදි වෙන්න පුලුවන්...
  12. නැකැත් රාල

    මගේ_අපවත්_වීමෙන්_පසු_බොරු_ශෝභන_උත්සව_කිසි&#352

    අති පූජණීය හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නාහිමියන් හට නිර්වාණ සම්පත්තිය ලැබේවා !
  13. නැකැත් රාල

    LED bails & Wickets

    බොහොම ස්තූතියි
  14. නැකැත් රාල

    පුහුල් හොරා අරකෙන් දැනේ!

    ගෑනුන්ගේ අරක හැඳිමිටේ දිගලු
  15. නැකැත් රාල

    ඩොගි 10000

    වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ සහෝ.. මමත් පාඩුවේ හිටියා නමුත් මුන් ඒක ආයුධයක් කරගත්තා. ඉතින් බල්ලව ලෙහන්න වුනා :):P

    No contents