1. නැකැත් රාල

    මුගුරක් ඇවැසිතැන

    මහ ජාතිය වීමම අපිට හෙනයක් වෙලා වගේ මටත් හිතෙන්නේ. අපේ කොන්ද පන නැති දේෂපාලකයෝ තමයි මේකට මුලින්ම වගකියන්න ඕනේ.
  2. නැකැත් රාල

    මුගුරක් ඇවැසිතැන

    මුගුරක් ඇවැසිතැන මුගුරක් ඇවැසිතැන මුගුරක් ගෙන නැගෙනූ කඩුවක් ඇවැසිතැන කඩුවක් ගෙන කොටනූ සංග්‍රාමයට නව ගුණ වැල ගෙන නොයනූ සංග්‍රාමයෙන් පසු නවගුණ වැල ගනිමූ කඩු දුනු හී තෝමර ඈ අවිගෙන වියරු වැටී සතුරන් දිව එන කල රණ බිම මැද එරමිණිය ගොතාගෙන දසසිල් වී නව ගුණවැල ගනිමුද කවුරුන් හෝ මගේ රට බිලි දේනම්...
  3. නැකැත් රාල

    මෙන්න අද ගම්පහ

    :shocked::shocked: JVP එකෙන්ද දීලා තිබ්බේ?
  4. නැකැත් රාල

    කවුද මේ 22 දේර්කානාධිපතියා?

    මම සිද්දිය එලියට දැම්මම වැඩියෙන්ම රිදුනු දෙන්නගෙන් එක්කෙනෙක් ෆේක් වලින් ඇවිත් බෑන් වුන කෙනෙක් අනික් එකා ඇඩ්මින්ගෙන් බෑන් කරනවා කියලා දැඩි අවවාද ලබපු එකෙක්. අනිත් උන් කාටවත් අවුලක් නෑ. අනික මුන් දෙන්නට අමතරව කීදෙනෙක් මගේ එක්ක මතවාදීව ගැටුනද. උන් මගේ එක්ක මේ සිද්දියෙන් පස්සේ දැන් හෙන ෆිට්.. පවු...
  5. නැකැත් රාල

    මෙන්න අද ගම්පහ

    අරක්කු බෝතලේටයි බත් පැකට් එකටයි මිනිස්සුන්ව හැමදාම රවට්ටන්න බෑ.
  6. නැකැත් රාල

    Pool නම් Pool

    මාර වැඩකරුවෙක්නේ rep+
  7. නැකැත් රාල

    කවුද මේ 22 දේර්කානාධිපතියා?

    උඹ නම් ලෙඩෙක්.. උඹේ පශ්චාත් බාගේ එපා කියන්න කියන්න ගෙනත් දික්කරනවනේ.. උඹට ඕනෙ වුනේ එක නවත්තන්න.. නමුත් කනගාටුයි කියන්න ඒ වැඩේ නවතින්නේ නෑ.., හොඳ වැඩක් කරනකොට උඹල වගේ කිසිම දෙයක් නොකරන උන්ට රිදෙනවා. එහෙම කියලා ඒ වැඩේ නවතින්නේ නෑ.. මම කරන දෙ කියන්න බය එකෙක් නෙමෙයි. නමුත් උඹ ෆේක් 10කින් විතර එනවා...
  8. නැකැත් රාල

    ඉන්දීය ධීවරයින් අරක් ගත් කච්චතීව් දූපතේ &#3482

    බෙදාගත්තට බොහොම ස්තුතියි. මේ ඉන්දියන් කාරයො නම් අපිට දන්නදා ඉඳලම කලේ හතුරුකම්.
  9. නැකැත් රාල

    කවුද මේ 22 දේර්කානාධිපතියා?

    :):) අනිත් අයට දැනගන්නත් එක්ක එක දාන්න.. මම චාර්ට් එක හැදුවේ දේර්කාන ගැන අවබෝධයක් නැති අයටත් දැන ගන්න. ඔයාගෙ දැනුමත් අපිත් එක්ක බෙදාගන්න.. ඒකෙන් හැමෝටම සෙතක් වෙන්නේ. :yes::yes::yes::yes:
  10. නැකැත් රාල

    කවුද මේ 22 දේර්කානාධිපතියා?

    බොහොම ස්තූතියි සහෝ
  11. නැකැත් රාල

    කවුද මේ 22 දේර්කානාධිපතියා?

    හා.. මම එහෙම කරන්නම්..කමක් නෑ නේද?:lol::lol:

    No contents