පට්ටම ත්‍රෙඩ් එකක්. සිරාවට ලියලා තියෙනවා.
මම නම් ඔයවගේ ලොකු හෝටල් වලට ගිහිල්ලම නෑ. වෙඩිමක් වගේ තිබ්බත් ඉතින් අපේම පවුලේ එකෙක්ගේ තමයි. ඒවල ඉතින් manners මොන ද
මොනාවුනත් මට නම් මේවා ඉස්සරහට ගොඩාක් වැදගත් වෙයි. සමාජ තත්වය මොකක් වුනත්, මුදල් මට්ටම මොකක් උනත් මේවා ඉගෙනගෙන ඉන්න එක හොඳයි
උඹ hotel...