මේ වැඩේ නම් හරියන්න්නේ නෑ. කෙල්ලෝ නෑ කියලා හිතලා දුක් වෙලා වැඩක් නෑ.
මුලින්ම හොඳට ඉගෙනගන්නවා. උපාධි දෙකතුනක් ඉක්මනටම කරනවා.
ඒ අතර අනිත් qualifications එහෙමත් ගන්නවා
රස්සාවක ඉහලටම යනවා
ටිකක් වයස ගියත් කමක් නෑ (කොල්ලොන්ට ඉතින් වයසේ ගැටලුවක් නෑ නේ.) හොඳට establish වුනාම ගෙයක් හදලා, කාර් එකක් අරගෙන...