ආදරණිය පියුමි...

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    කොල්ලා වැරදි තමයි.. ඌ ඒ විදියට අමන වැඩ කරන්න ගත්තෙ කෙල්ලගෙ වෙන සම්බන්ධයක් අතටම අහුවෙච්ච නිසානේ.. කෙල්ල හරියට හිටිය නම් ඔය මුකුත් නෑනේ.. තියෙන ඇම්මට තව කොල්ලන්ගෙ අහවල් එකේ රස බලන්න යන එවුන්ට ඔහොම වෙනව.. ඉල්ලගෙන කෑව නිසා කරන්න දෙයක් නෑ..

    උඹ කියන එකෙ ඇත්තක් තියෙනවා, එහෙම කියලා නිකං කොල්ලත් කෙල්ලගේ තත්වෙටම වැටෙන එක හරිද??? ඒ කියන්නේ කෙල්ල චා වැඩක් කරපු නිසා කෙල්ලටත් චා වැඩක් සෙට් කරන්න ඕනේ කියන එක?? නමුත් මචං කෙල්ලෙක්ගෙයි කොල්ලෙක්ගෙයි ඔය වගේ සිද්දියකදි සිද්ද වෙන දේ හාත් පසින්ම වෙනස්. කොල්ලට කෑලි 100ක් රන් කරත් හෙට පාඩුවේ වෙන කෑල්ලක් බැඳගන්න පුළුවන්.කෙල්ලෙක්ට එහෙම බෑනේ. ඒ දේ කෙල්ල දැනගන්නත් ඕනේ, හරි හමන් කොල්ලෙක් නම් ඌත් ටිකක් කල්පනා කරන්න ඕනේ ඒ ගැන.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    කාටද මන්දා ඇම්මක් හැදිලා
    මං දැක්කා ඇම්ම තියන දෙතුන් දෙනා ඔන්ලයින් ඉන්නවා
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    thamange hengeem palanaya karagena hitya nam oya monawath problems ne

    උන්ට මෝල බන්
    ඒ කෙල්ලත් එච්චර හරි නෑ
    වල් කොල්ලෙකුයි කෙල්ලෙකුයි සෙට් උනා කියලා හිතපන්කේ
     

    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    77621063.jpg


    මේ මහත්තය පොඩ්ඩක් මානසික වෛද්‍යවරයෙක් හමබවෙලා බෙහෙත් ගත්තනම් හොඳයි මං හිතන්නේ. නැත්නම් මොලේ අමාරුව තව වැඩි වෙන්න පුළුවන්. :lol::lol:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    77621063.jpg


    මේ මහත්තය පොඩ්ඩක් මානසික වෛද්‍යවරයෙක් හමබවෙලා බෙහෙත් ගත්තනම් හොඳයි මං හිතන්නේ. නැත්නම් මොලේ අමාරුව තව වැඩි වෙන්න පුළුවන්. :lol::lol:

    ඒ උඹෙත් රෙප් කපලද බන්

    මාත් එක්ක අවුල තියන උන් එකෙක් දෙන්නෙක දැන් ඔන්ලයින් මචෝ
    මගෙත් රෙප් කපලා
    උඹලා අපිව කොටවන්න හදන්නේ
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    77621063.jpg


    මේ මහත්තය පොඩ්ඩක් මානසික වෛද්‍යවරයෙක් හමබවෙලා බෙහෙත් ගත්තනම් හොඳයි මං හිතන්නේ. නැත්නම් මොලේ අමාරුව තව වැඩි වෙන්න පුළුවන්. :lol::lol:

    මචං ඇඩ්මින්ට රිපෝර්ට් කරපන් මේ ගැන
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇයි බන් ඔහොම කතාවක් කිවුවේ?????/ මොකද්ද බලාපොරොත්තුව
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඇයි බන් ඔහොම කතාවක් කිවුවේ?????/ මොකද්ද බලාපොරොත්තුව

    කිසිම බලාපොරොත්තුවක් නෑ

    කොල්ලෙකුටයි කෙල්ලෙකුටයි උන ඇත්ත සීන් එකක්

    ‍මේකෙන් පේනවා අද කාලේ කොල්ලෝ කෙල්ලන් ගේ හැටි
     

    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    ඒ උඹෙත් රෙප් කපලද බන්

    මාත් එක්ක අවුල තියන උන් එකෙක් දෙන්නෙක දැන් ඔන්ලයින් මචෝ
    මගෙත් රෙප් කපලා
    උඹලා අපිව කොටවන්න හදන්නේ

    මචං ඇඩ්මින්ට රිපෝර්ට් කරපන් මේ ගැන

    ඕනේ රෙද්දක් කරගත්තදෙන් බන්.මට rep මගුලෙන් වැඩක් නෑ.එහෙම ඕනෙනම් මං මේකට ආව දවසේ ඉදන් මේ වෙද්දී දෙතුන් පාරක් කොටු 11 පුරවන්න rep හොයන්න තිබුනා. ;)
     
    • Like
    Reactions: chanakacm

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මගේ රෙප් කපන එක නෙවෙයි බන අවුල
    මේකට කමන්ට් කරන අයට රෙප් කපනවා