උඹ නුලක් දැම්මේ මේ ගැන උඹට ප්‍රශ්නයක් තියන නිසානේ, අනිවා උබට ඕක ඔයිට වඩා ප්‍රශ්නයක් වෙනව ඉස්සරහට, ඒ හින්ද දැන්ම හිත නිදහස් කර ගනින්. doctor කෙනෙක් හම්බවෙලා chek-up එකක් ක්රවපන්. එතකොට උබට හිතේ තියන ප්‍රශ්නේ විසදෙයි. දෙකෙන් එකක් වෙයි. මේකේ ඉන්න sex ඔස්තාද් ලා කියයි, ඕනේ නම් උබ ගල් යුගයේ ඉන්නේ අරව...