නෑ hallo හිමි එක්කෙනයි ... ඕකට හොද උදාහරණයක් නං තියෙනවා ... ප්‍රසිද්දියේ කියන්න බෑ :lol::lol::lol:
කොරියන් කෙල්ලෝ ආශ්‍රය කරත්දී ඔහොම වෙයි කියල අපි කිව්වා ...
කෝ ?? ඇහුවද ???
දැන් ඉතින් පස්සෙන් එන එන එකාට සෙට් වෙන්න තමා තියෙන්නේ
කොහේ ගියත් කමක් නෑ... අන්තිමට ලංකාවේ කෙල්ලෙක් ගාව නවතින්න...