Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
නිදි_නැති_නෙත්!!!
අපි එයාගේ කතාවට පොඩි තල්ලුවක් දෙනවා ... කෝ ඒත් ලියන් නෑ නේ :baffled::baffled:
U_knw_me
Post #540
Jun 25, 2013
Forum:
ElaKiri Talk!
නිදි_නැති_නෙත්!!!
ඔයා හරිම හොද වෙලා අනේ .. බයෙත් බෑ වෙලාවකට කෝ එන්න සුදෝ පොඩ්ඩක් උණද බලන්න ... ඇඟටත් තෙහෙට්ටුයි කිව්වා ... අසනීපයක් වත් හැදීගෙන එනවද මන්ද :baffled::baffled::baffled:
U_knw_me
Post #536
Jun 25, 2013
Forum:
ElaKiri Talk!
නිදි_නැති_නෙත්!!!
ඔයා ඉතින් ගොඩක් මහන්සි වෙලානේ ගෙදර එන්නේ ... ඉතින් මම කොහොමද එක හිතකින් එහෙම අඩු පාඩු කියන්නේ ? හා එහෙනං කියනවම නං මින් පස්සේ කියන්නන්කෝ එහෙනං අර ඇස් කළු වෙනවට ගාන cream එක අරන් දෙන්න පුලුවන්ද ??? හදිස්සියක් නෑ ඉතින් :rolleyes::rolleyes::rolleyes:
U_knw_me
Post #535
Jun 25, 2013
Forum:
ElaKiri Talk!
නිදි_නැති_නෙත්!!!
ඒ වල හාරන්නේ සයු අක්කිට අනාගතයේදී දෙන්න තියෙන වස්තුව හංගන්න :cool::cool::cool:
U_knw_me
Post #529
Jun 25, 2013
Forum:
ElaKiri Talk!
නිදි_නැති_නෙත්!!!
මගේ ඇස් යට කළු වෙලා darling .... ඉතින් මම තේ මන්ඩි හදලා ඇස් දෙක උඩ තියන් ඉන්නවා ... ඔයා තලා නෑ නේද ??? :( 100 g packet එකකින් තේ හදලා වැඩකුත් නෑ නේ :baffled::baffled:
U_knw_me
Post #527
Jun 25, 2013
Forum:
ElaKiri Talk!
තනිකමේ..............
එළකිරි .... දැන් නං කියවන්නම වෙනවා රොකටුවෝ :yes::yes::yes:
U_knw_me
Post #46
Jun 25, 2013
Forum:
I Miss You
නිදි_නැති_නෙත්!!!
:P:P:P:P
U_knw_me
Post #522
Jun 25, 2013
Forum:
ElaKiri Talk!
නිදි_නැති_නෙත්!!!
ඉතින් හැමදාම කියනවා ගෙදර තේකොල ඉවරයි කියල වතුර ලිපේ තියල තේකොල අහත්දී ගෙනත් නෑ ... කෝ අද වත් ගෙනාවද ??? :confused::confused::confused::confused:
U_knw_me
Post #520
Jun 25, 2013
Forum:
ElaKiri Talk!
නිදි_නැති_නෙත්!!!
අයියෝ එයා ඔහොම්මමයි .... තවමත් සෙල්ලමටමයි හිත :rofl::rofl::rofl: අනේ මම ආසයි ඔයා මාව surprize කරනවට ... දැන් නං ඉවසිල්ලක් නෑ අපි දෙන්න අතර මොන තරහ මරහද ඉතින් ???? පොඩි පොඩි දේවල් බත් හැලිය ඉදෙනකන් විතරනේ ;););)
U_knw_me
Post #516
Jun 25, 2013
Forum:
ElaKiri Talk!
නිදි_නැති_නෙත්!!!
අනේ ..... ඉන්න මම රස්නෙන් තේකක් හදන් එන්නං ... ඔයා හාන්සි වෙලා ඉන්න ටිකක් ;););)
U_knw_me
Post #509
Jun 25, 2013
Forum:
ElaKiri Talk!
තනිකමේ..............
අද කොරියක් කෙල්ලෙක්ගෙන් කාල වගේ :baffled::baffled::baffled::baffled:
U_knw_me
Post #41
Jun 25, 2013
Forum:
I Miss You
නිදි_නැති_නෙත්!!!
ඔව් ඔව් ... ගානට shape කරන්නන් .... ඉන්නකෝ ටිකක් මේවා බලලා දාන් නෑ කියල කිව්වොත් ඉවරයිනේ ... හොරෙන් හොරෙන් ලිව්වා මම දැක්ක :yes::yes::yes::yes:
U_knw_me
Post #500
Jun 25, 2013
Forum:
ElaKiri Talk!
නිදි_නැති_නෙත්!!!
ඉවසල හිටු ...එයත් මනුස්සයෙක්නේ :frown::frown::frown: පව් මහන්සි ඇති :( :( :(
U_knw_me
Post #498
Jun 25, 2013
Forum:
ElaKiri Talk!
නිදි_නැති_නෙත්!!!
බෑ බෑ ... අද shape එකේ ඉඳල ලියව ගන්න ඕන ... නැත්තන් කතාවට ගදරුණුවට ලියවුණොත් හරි නෑ නේ :baffled::baffled::baffled:..... :D:D:D නෑ නෑ ... අපි හොදට සමගියෙන් සමාදානයෙන් ඉන්නවා ... :rolleyes::rolleyes:
U_knw_me
Post #497
Jun 25, 2013
Forum:
ElaKiri Talk!
නිදි_නැති_නෙත්!!!
මම එහෙම කිව්වා පලියට කතාව දාන්න ඕන නෑ .... අපි අපේ ගමන ගිහින් ඇවිත් හිමිහිට දාමු :rolleyes::rolleyes::rolleyes:
U_knw_me
Post #495
Jun 25, 2013
Forum:
ElaKiri Talk!
නිදි_නැති_නෙත්!!!
අනේ.. අද ආදරේ දෝර ගලනවා ...:shocked::shocked::shocked::shocked:
U_knw_me
Post #494
Jun 25, 2013
Forum:
ElaKiri Talk!
තුටින් උමතු වූ
කට කට :angry::angry::angry: කියන්න එපා හොදේ :lol::lol::lol:
U_knw_me
Post #48
Jun 25, 2013
Forum:
I Love You
කවි මඩුව
ඇත්තේ එකම පැනයකි මේ මළ ....... විභාගේ ගෙවනවා පවක් පල දෙයි පුරුව ......... මාගේ හැකිනම් ජොලියේ ඉන්නට ඔබලා ....... වාගේ එනවා දුවලා ජාමය තැකුවේ කුමටද ..... කාගේ
U_knw_me
Post #70
Jun 25, 2013
Forum:
Nisadas saha Kaavya
තුටින් උමතු වූ
රිදිලා :lol::lol::lol: අවස්ථා සම්බන්ධේ බිංදුවයි.. නෑ මම කිව්වෙත් බංගලි අනාතයෝ ගැන නෙමෙයි ... ලංකාවේ සුන්දර කෙල්ලෝ ගැන කොරියාවේ බැරි නං ඕන තුත්තු කුඩියක ගිහින් ඇවිත් ලංකාවේ කෙල්ලෙක්ව බැඳ ගන්න :P:P:P:P
U_knw_me
Post #46
Jun 25, 2013
Forum:
I Love You
කවි මඩුව
හොද නෑ නේද පව් මට දොස් ....... කියන්නට :( කියනවා හරිද අරයට බොට වෙඩි ... තියන්නට :oo: කියලා දෙනවා නම් කවි මට ........ ලියන්නට :) එන්නම් හැමදාම මෙහි රස ........... විඳින්නට :cool:
U_knw_me
Post #68
Jun 25, 2013
Forum:
Nisadas saha Kaavya
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom