නිවාස ඉදිරිම සම්බන්ධ උපදෙසක් අවශ්‍යයි.
අළුතින් හදන තනි තට්ටුවේ ගෙදරක වහලයට හොඳ මොනවද?
මගේ අදහසක් තිබ්බා ඇස්බැස්ටෝස් දාන්න. එත් එනවා කියන තහනමත් එක්ක එක අවුල් වගේ. එලකිරියේ ඉන්න ලඟදි ගෙවල් හදපු යාළුවන්ගෙන් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් ඉන්න යාළුවන්ගෙන් උපදෙසක් ඕන වහලයට හොද මොකක්ද කියලා තෝරාගන්න...