එබුවට වැඩක් නැතzoom වෙලා සුදු පාටට පේනව ඔයවගේ එච්චරයි
![]()


අහ්හ් හරි හරි මචං මං ඉස්සෙල්ල අනික් map එක දාල ඒකයි අවුල් ගියේමැප් ෆයිල් එක දාලා ඕපන් කරද්දී Indexing map කියලා වැටිලා කොල පාටට පිරීගන ගියාද?
ගියේ නැත්නම් මැප් එක ලෝඩ් වෙන්නේ නෑ. ආපහු මුල ඉඳන් දාලා කියපන්කෝ....

අහ්හ් හරි හරි මචං මං ඉස්සෙල්ල අනික් map එක දාල ඒකයි අවුල් ගියේ![]()



windows phone walata mokuth nadda ban?
meh app eka apiwa spy karanawada?
install karanakota privacy wala
receive messages
read call log
read contacts etc
??????
හැම ඇප් එකේම ඔය ටික අහනවනේ...
නෙවිටෙල් ඔය අලුත්ම ඇප් එකේ තියනවා friends ලා එක්ක ලොකේෂන් හුවමාරු කරගන්න සීන් එකක්. ඒකට තම ඔය contacts ගැන අහනවා ඇත්තේ
http://navitel.ru/en/about/news/2014/07/navitel-9.0.0.11-android
![]()

ah ehemada machan. ela ela!!!![]()
bump....
bump + tfs
You have given out too much Reputation in the last 24 hours, try again later.
thanx machan.
really valuble appriciate.![]()
bump
Thanks machn
BuMp
ඉද්ද ගැහුවා වගේ bump
bump
Thanks rep+++
elaz machan rep added
Thanks machan..rep added..


අලුත් මැප් එක දාලා destination එකක් සෙට් කලාම ඉද්ද ගැහුවා වගේ පාර පෙන්නන එක හදාගන්න උදව් කරපන්කෝ කවුරු හරි.
මේ වම් පැත්තෙ වගේ Route on Roads දැම්මත් ඉද්ද ගැහුවා වගේනේ පෙන්නන්නේ
කලින් මැප් එකේ මෙහෙම වුනේ නෑ යස අගේට පාර පෙන්නුවා
මේක අලුත් මැප් එකේ අවුලක් වෙන්න පුළුවන්ද?
![]()
පරණ මැප් එක දාපුවම එහෙම නෑ.
ලස්සනට පාර දිගේම රූට් එක පෙන්න්නවා මේ වගේ
![]()

me lede matath awa....![]()







me lede matath awa....![]()

