1. other guy

    ISIS එකට ජොයින් වෙන්න කියල ඊමේල් එකක් ඇවිල්ල :(

    අඩෝ උඹ ISIS ජොයින් උනාද බං.දැන් සොම්බියෙක් වෙලා ඇති එහෙනම්.
  2. other guy

    erase memories in brain

    කොච්චර අමිහිරිවුනත් ඒ මතකය අපිව වඩා හොද තත්ත්වයකට හැඩ ගස්ස්වනවා
  3. other guy

    මියගිය_සිසුවාගේ_ඉල්ලීම ඉටුකරන්නැයි කියා

    එහෙම නම් ඔය වගේ තව දෙතුන් දෙනෙක් සුසයිඩ් කරගත්තොත් ඊලමම දෙන්න වෙයිනේ
  4. other guy

    ෴♥ Guess The Film ♥෴

    :yes::yes::yes:
  5. other guy

    ෴♥ Guess The Film ♥෴

    මේ ෆිල්ම් එක මම දෙන් බලපු ෆිල්ම් එක.අලුත් ඉන්ග්‍රිසි එකක් ඇමරිකානු හා රුසියානු ඔත්තුකරුවන් දෙදෙනෙක් එකම මෙහෙයුමක් කතාව ස්පොයිල් වෙන්නේ නැතුව ඔයිට වඩා කියන්න අමාරුයි පට්ටම ෆිල්ම් එකක්
  6. other guy

    Miss Call

    බම්ප්
  7. other guy

    මූට_පිස්සුද??

    රටේ වී අව්ශ්‍යතාවය කොච්චරද? අල ලුනු අවශ්යිතාවය කොච්චරද? මේ දවස්වල මේ පොර කියන කතාවල හැටියට මේයට නම් බත්වල අව්ශ්‍යතාවක් නෑ වගේ
  8. other guy

    How to reduce traffic congestion in Colombo, Easy peasy !!!!

    except for 3rd one others are good suggestions.
  9. other guy

    ආණ්ඩුවට රතු එළි දල්වා 'දෙමළ සිසුවෙක්' කෝච්&#34

    මොනවාවුනත් පොඩි එකෙක් නිසා දුකත් හිතෙනවා හැබැයි කොල්ලා වෙන දෙයක් නිසා සුසයිඩ් කලාට පස්සේ ඔය වගෙ ලියුමක් වෙන කවුරු හරි ලිව්වා වෙන්නත් පුලුවන්
  10. other guy

    රුසියාව_පුටින්

    තුර්කියත් එක්ක යුද්දේකට යන්නේ නම් නැතිවෙයි
  11. other guy

    Miss Call

    ඔහොම වෙන්න විදියක් නෑ මචන් .
  12. other guy

    සුද්ඩ මට බැන්න

    මේ එන්න එපා තිස්ස අත්තනායකගෙ දුවට මොනවත් කියන්න හරිය :lol:
  13. other guy

    Love පස්නයක් උදව් ඕනා

    පැහැදිලිව. ඌ කියන හැම දෙයක්ම ඒ විදියට විශ්වාස කරන්නත් බෑ.අනික එදා ෆිල්ම් හෝල් එකෙන් කලින් යන්න හේතුව ඇහුවේ නැද්ද?(කියන්න බෑනේ මගෙ අනිත් කොල්ලගෙ මල්ලි එලියට එන් අ කලින් යන්න ඕනේ කියලා )
  14. other guy

    දිවි ගලවා ගත් රැසියානු ගුවන් නියමුවා බේර&#3535

    තුර්කියට කෙල වෙලාම යන්න ඕනේ
  15. other guy

    සුද්ඩ මට බැන්න

    ඔය හෝඩිය මොකද්ද බන් ?

    No contents