1. other guy

    මම මල්බෙර්‍රය් බන්

    මේ කියන්නේ උඹට ජොබ් එකක් හම්බවෙනවා.ඒක අපිට කර්ලා දෙන්න කියලද?
  2. other guy

    උඹලට වැදිලා නැද්ද(මෙහෙ ඇවිත් දාලා යන්න)

    ඔය සින්දුව ලියපු යමුනා මාලිනි පෙරෙරාත් ඔය තේරුම වැරදියි කියලා පිලිකුලෙන් යුතුව කියලා තිබ්බා උඹලා තාමත් ඒක ශෙයාර් කරනවා
  3. other guy

    True or False

    මට උත්තරයක් දෙන්නත් හිතෙනවා .එක්කෝ ඕනේ නෑ
  4. other guy

    මම මල්බෙර්‍රය් බන්

    PPM කියිනනේ මොකයික්ද?
  5. other guy

    වාහන රක්ෂණයක් දාන්න

    Sri Lanka Insurance
  6. other guy

    අල්ලපු ගෙදර අක්කවත් ඔෆිස් එක්කන් යන්න වෙ&#3505

    ආන්ඩුව නිර්මානශිලි නෑ . වාහන ටැක්ස් වැඩි කරපු එක හා ඒකට කියපු හේතුව ගොන්ම ගොන් එකක්.ඒත් මේක හොදයි.හිතන්න ලොකු කාර් එකක එක්කෙනෙක් විතරක් යනවා කියන්නේ මාර්ගයේ එයාට කොච්චර ඉඩක් අනවශ්‍ය විදියට යනවද? ඒත් වාහන 4ක යන 4 දෙනෙක් කතාවෙලා මාරුවෙන් මාරුවට එක එක්කෙනාගෙ වාහනේ ගියොත් අර ඉඩ ඉතුරුයිනේ .
  7. other guy

    ලොවටම_හතරයි

    :(:(:(
  8. other guy

    SL ISIS 16ක්

    හීනෙන් තමයි .
  9. other guy

    අල්ලපු ගෙදර අක්කවත් ඔෆිස් එක්කන් යන්න වෙ&#3505

    නෑ මචන් ඕක හොද යෝජනාවක් . පිටරට ෆිල්ම්ස්වල තියෙන්නේ ලග ගෙවල්වල අය මාරුවෙන් මාරුවට යාලුවාගෙ වාහනෙ යනවා .ඒ වගේ වාහන කිහිපයක එකම ආසන්නයට ගමන් කරන කිහිප දෙනෙක්ට මේක නිසා මාරුවෙන් මාරුවටඑ කම වාහනයක යන්න බල කෙරෙනවා. මේකෙන් අනවශ්‍ය ලෙස මාර්ගය පිරෙන එකන් නවතිනවා.තනියම යන්න ඕනේ නම් එකට මුදලක් ගෙවලා...
  10. other guy

    ඩේටා කාඩ් හිඟන්නෝ

    :yes::yes::yes:
  11. other guy

    MY DEAL හොර හම්බ ගුබ්බැයම: එපා එපා

    මොබිටෙල් එකෙන් කරන්නේ මයිස්ටෝර් එක
  12. other guy

    කෝච්චිය...

    කතාකරලා වැඩක් නෑඑ මචන් :(

    No contents