මිනිස්සු වාහන ගන්නේ පොදු ප්‍රවාහන ක්‍රම ශක්තිමත් නැති නිසා .
උදේට කොලබ බස් එකක යනවා කියන්නේ එපා වෙන වැඩක්.හිරවෙලා තැලෙනවා .අනික ගොඩක් බස්වලින් පැයක් යන ගමන තමන්ගේ වාහෙනෙකින් විනාඩි 20-30 යන්න පුලුවන්.ඒවා හරිගස්සන්නේ නැතුව වාහන ගෙන්වීම සිමා කිරිම විහිලුවක්.