1. other guy

    අයවැයේදි_පනින_උන්_මෙන්න

    ඔය 3 දෙනාම නම් වෙන්න බෑ
  2. other guy

    දැන් කාලෙ හැදෙන ලමයින්ට

    එහෙනම් අපි දෙන්නටම එකටම තුන්වෙනි පාරටත් සා.පේ.ලියන්න පුලුවන්.දාන්න මචන් පහක්
  3. other guy

    ෴♥ Guess The Film ♥෴

    :yes::yes::yes: Kalegana කලින් උත්තරේ දුන්න
  4. other guy

    ෴♥ Guess The Film ♥෴

    :yes::yes::yes: ඇයි ඇස් කරකවන්නේ?
  5. other guy

    ෴♥ Guess The Film ♥෴

    :yes::yes::yes: පට්ටම ෆිල්ම් එකක්.
  6. other guy

    ෴♥ Guess The Film ♥෴

    :eek:පට්ටම ෆිල්ම් එකනේ. ඌ නම් ටිකක් ආර්මාර්ථකාමීයි .එත් කරන වැඩ ජොලි
  7. other guy

    දැන් කාලෙ හැදෙන ලමයින්ට

    නෑ මමත් සා.පේ.කරන වයසේ හැදෙන ලමයෙක් නිසා මොනවද කියලා තියෙන්නේ බලන්න .;);)
  8. other guy

    ඇවන්ට්ගාඩ්

    බම්ප්
  9. other guy

    ඩීල් එපා! දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියා&#3501

    මොකද්ද ලක්ෂ 5 මාසික දීමනාව ?
  10. other guy

    ෴♥ Guess The Film ♥෴

    :yes::yes::yes:
  11. other guy

    ෴♥ Guess The Film ♥෴

    නොකල වරදකට සිරගත වන කලු ජාතිකයින් දෙදෙනෙක් සිරේදි ඇතිවන මිතුරුකම්, සතුරුකම් ,සිනහව,කදුල සහ පලායෑමේ තැත්
  12. other guy

    ෴♥ Guess The Film ♥෴

    thousand words
  13. other guy

    ෴♥ Guess The Film ♥෴

    මම දැනට ජනප්‍රිය කෙනෙක් නෙවෙයි ඒත් මම ලොකුවුනාම ජනප්‍රිය කෙනෙක් වෙනවා එතකොට මිනිස්සු මගේ පොඩි කාලේ ගැන අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න කාලේ නාස්ති කරන්න බැරි නිසා තමයි මම මේ ඩයරිය ලියන්නේ.එයාලට කියවගන්න කියලා මේක දෙන්න පුලුවන් එතකොට
  14. other guy

    ෴♥ Guess The Film ♥෴

    එහෙම එකක් නම් නෙවෙයි
  15. other guy

    ෴♥ Guess The Film ♥෴

    ඔව් :yes::yes:
  16. other guy

    ෴♥ Guess The Film ♥෴

    :yes::yes::yes:
  17. other guy

    ෴♥ Guess The Film ♥෴

    මම අද ඉස්කොලේ යන්නේ නෑ මචන් ඔයාගේ තාත්තගේ කාර් එකත් අරන් එන්න රවුමක් යන්න
  18. other guy

    ෴♥ Guess The Film ♥෴

    රූපවාහිනි මාධ්‍යවේදීයෙකුට බින් ලාඩන්ගේ ස්වරූපය තියෙන කෙනෙක් හම්බවෙනවා (හින්දි)

    No contents