1. mahesh1297

    2015 Jul - 09 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    මාමි ඉල්ලන් කෑවා වගේ නේ
  2. mahesh1297

    2015 Jul - 09 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    තත්පර 0.001වෙනුවෙන් මැරෙන්න ලෑස්තිද උඹ ?
  3. mahesh1297

    2015 Jul - 09 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    Training . . . එ් නිසා තමා පුතා හැමෝටම ‍F1 පදින්න දෙන්නෙ නැත්තේ . . . අනික එවුන් නිකන්ම ඩ්‍රයිවර්ලා උනා නම් අවුරද්දකට ඩොලර් මිලියන 40, 50 ගෙවන්න පිස්සුද . ..
  4. mahesh1297

    2015 Jul - 09 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    Suzuka Circuit, 130R corner One of fastest corners in F1 Lateral Acceleration is around 6G's
  5. mahesh1297

    2015 Jul - 09 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    එහෙනම් මේ සැරේ අලුත් චැසියක් තියන්න වෙනවා . .
  6. mahesh1297

    2015 Jul - 09 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    ඔය ලෙඩේට අලුත් එන්ජිමක් තියන්න වෙනවා . .
  7. mahesh1297

    2015 Jul - 09 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    සුනිල් එදිරිසිංහ
  8. mahesh1297

    2015 Jul - 09 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    විකසිත පැතුමන් . . . ඔබේ ලයේ . . . සෙනෙහස මීවිත පිරී . . .
  9. mahesh1297

    2015 Jul - 09 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    වැදගත් . . . ලබන සතියේ වැඩසටහනේ කතා කළයුතු වැදගත් මාතෘකා වෙතොත් මෙම හුයෙහි සඳහන් කිරීම මැනවි. එවිට මෙම වැඩසටහන ඉදිරිපත් කරන සත්ත්වයා විසින් අදාල මාතෘකා සම්බන්ධයෙන් ලබන සතියේදී කරුණු ඉදිරිපත් කරණු අැත.
  10. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    මේ දිනවල අපේ ජපානේ බ්‍රාන්ච් එකේ ඉන්න JDM එකක් මෙව්වා වෙම්න් පවතී. (මේ රිප්ලයි එකට රිප්ලයි කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි)
  11. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    හා හා . . . උඹ එ් ගැන කලබල වෙන්න එපා.. ජීවිතේ ලබපු අතැදැකීම් සහ කටු ත්‍රෙඩ් එකේ කියවපු දේවල් අනුව ස්පෙයාර් වීල් එකකට වඩා ළඟ තබා ගැනීම වඩාත් සුදුසුයි.
  12. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    මේකට මූව රේප් නොකරම බෑ . .. rep+
  13. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ඔය මැෂින් හොයන අතරේ මට ගැලපෙන මැෂිමක් හම්බුනොත් මට පී.එම්. එකක් දාපන් අා . . .

    No contents