වෙන රටවල් දියුනු වෙලා තියෙන්නෙ සුවාබාවික සම්පත් තිබ්බ නිසා නෙමෙයි එ රටවල මිනිස්සුන්ගෙ බුද්දිය නිසා ආකල්ප නිසා, ජාපානෙ වාහාන වලට යකඩ ගෙන්නෙ වෙන රටවලින් ,
ලන්කාව විනාශ වෙන්න ප්‍රදානම හෙතුව ජෙ ආර් ගෙ විවුර්ත ආර්තිකෙ ලන්කාවෙ ගොඩ නැගිච්ච කාර්මාන්ත ඔක්කොම විනාස උනා, සිසිල් වගෙ කාර්මාන්ත ශාලා වැහුනා...