ආදරෙ කරපු කෙනාගෙ පෙනුමට සාමාන අය

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ආදරෙ කරපු කෙනාගෙ පෙනුමට සාමාන අය

    මෙකයි ආදරෙ හිතිච්ච හො ආදරය කරපු
    කෙනාගෙ පෙනුමට සාමාන තව කෙනෙක් දැක්කහාම එක වගෙ හැගිමක් ඇවිල්ලා තියෙනවද උබලට ?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ම්හ්... එහෙම කෙනෙක් තාම දැක්කෙ නෑ...
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    :yes:

    අදහස් කියපන්

    :eek: එහෙම එකක් තවම දැක්කෙ නෑ බන්

    ටිවි එකකින් වත් ෆිල්ම් එකකින් වත් සාමාන කෙනෙක් දැකලා නැද්ද

    ම්හ්... එහෙම කෙනෙක් තාම දැක්කෙ නෑ...

    ටිවි එකකින් වත් ෆිල්ම් එකකින් වත් සාමාන කෙනෙක් දැකලා නැද්ද
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මෙකයි ආදරෙ හිතිච්ච හො ආදරය කරපු
    කෙනාගෙ පෙනුමට සාමාන තව කෙනෙක් දැක්කහාම එක වගෙ හැගිමක් ඇවිල්ලා තියෙනවද උබලට ?

    දැකල තියෙනවා, හැබය් එකී තරම් ලස්සන නැ, බස් එකේදී එක පාරක්...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    :ටිවි එකකින් වත් ෆිල්ම් එකකින් වත් සාමාන කෙනෙක් දැකලා නැද්ද

    හා... හා.... කට... කට...
    උඹ හදන්නෙ මේ දවසම චාටර් කරන්න... ඕව ගැන කල්පනා කරන්න ගියොත් කොහෙන් කෙලවර වෙයිද දන්නෙ නෑ...
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දැකල තියෙනවා, හැබය් එකී තරම් ලස්සන නැ, බස් එකේදී එක පාරක්...

    මුනෙ පෙනුම සහා පාට තමයි මුලික වෙන්නෙ
    කොහොමද ෆිලින් එක සාමානද ?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    හා... හා.... කට... කට...
    උඹ හදන්නෙ මේ දවසම චාටර් කරන්න... ඕව ගැන කල්පනා කරන්න ගියොත් කොහෙන් කෙලවර වෙයිද දන්නෙ නෑ...

    අවුල් තමයි

    100% සාමාන නෙමෙයි , මුන පාට සාමාන කෙනෙක් දැක්හාම කොහොමද ෆිලින් එක
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    අවුල් තමයි

    100% සාමාන නෙමෙයි , මුන පාට සාමාන කෙනෙක් දැක්හාම කොහොමද ෆිලින් එක

    මෙහෙමයි.. ඒ වගේ කෙනෙක් දැක්කම ඒ කෙනා ගැන මොකුත් හැඟීමක් එන්නෙ නැහැ. ක්ෂණිකව මෙමරි ඔන් වෙනව... අතීතෙ මතක් වෙනව, කළ කී දේ මතක් වෙනව...
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    මෙහෙමයි.. ඒ වගේ කෙනෙක් දැක්කම ඒ කෙනා ගැන මොකුත් හැඟීමක් එන්නෙ නැහැ. ක්ෂණිකව මෙමරි ඔන් වෙනව... අතීතෙ මතක් වෙනව, කළ කී දේ මතක් වෙනව...

    උබෙ ආදර කාතාව අවුල්ද, කොහොම උනත් උබට පොඩි හරි ලවු ෆිලින් එකක් එන්නෙ නැද්ද එ පෙනුමත් එක්ක
     
    Bride Groom

    Active member
  • Nov 9, 2018
    360
    65
    28
    Wedding Hall
    මං තාමත් මගේ පන වගේ ආදරේ කරන කෙනා මෙයා වගේමයි, ඒනිසා මං මෙයාට මාර විදියට කැමතියි,
    මට අයිති වුනේ නැතත් මං හැම බවයකම පතන්නෙ එයාව විතරමයි :(:(:(

    එයා Shraddha Kapoor ට වඩා ලස්සනයි මචං මටනම් :yes::yes:

    india-entertainment-cinema-bollywood_4bccf13a-c16a-11e8-9e8c-b17643e39fb5.jpg
     
    • Like
    Reactions: ctooi

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    මෙකයි ආදරෙ හිතිච්ච හො ආදරය කරපු
    කෙනාගෙ පෙනුමට සාමාන තව කෙනෙක් දැක්කහාම එක වගෙ හැගිමක් ඇවිල්ලා තියෙනවද උබලට ?

    දකින දකින වැඩි හරියක් එහෙම එව්වා තමයි බන්.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මං තාමත් මගේ පන වගේ ආදරේ කරන කෙනා මෙයා වගේමයි, ඒනිසා මං මෙයාට මාර විදියට කැමතියි,
    මට අයිති වුනේ නැතත් මං හැම බවයකම පතන්නෙ එයාව විතරමයි :(:(:(

    එයා Shraddha Kapoor ට වඩා ලස්සනයි මචං මටනම් :yes::yes:

    india-entertainment-cinema-bollywood_4bccf13a-c16a-11e8-9e8c-b17643e39fb5.jpg

    අන්න ඔක තමයි දැන ගන්න ඔන උනෙ, ඔය සිද්දිය වෙන අපිට නොදන්න තව දෙයක් තියෙනවා
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දකින දකින වැඩි හරියක් එහෙම එව්වා තමයි බන්.

    Sex ෆිලින් එකක් නෙමෙයි මචන් මෙ කියන්නෙ

    එක්කෙනෙකුට විතරක් ඇතිවෙන හැගිමක් ගැන දෙයක්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    උබෙ ආදර කාතාව අවුල්ද, කොහොම උනත් උබට පොඩි හරි ලවු ෆිලින් එකක් එන්නෙ නැද්ද එ පෙනුමත් එක්ක

    එනව... ඒත් ඒ දකින කෙනාට නෙවෙයි... ඒ දැකීම තුලින් එන මතකයට...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    හොදයි එත් උබට දුකක්ද දැනිලා තියෙන්නෙ සතුටක්ද

    සතුටක්... ගොඩාක් ලොකු සතුටක්... හැබැයි ඒකෙ කෙලවර දරාගන්න බැරි දුකක්, වේදනාවක් තනිකමක් පාළුවක් දැනෙනව....
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    Sex ෆිලින් එකක් නෙමෙයි මචන් මෙ කියන්නෙ

    එක්කෙනෙකුට විතරක් ඇතිවෙන හැගිමක් ගැන දෙයක්

    හරි හරි බං මං විහිලුවක් කළේ. ඔය කියන විදියේ අවස්ථා නැත්තෙමත් නෑ.