unp එක ඇතුලෙ සජිත්ට බලයක් නැ, තව උන් ඉන්නවා පරන්පාරාවෙන් උරුම කම් කියන නවින් සජිත්ට වැඩිය ශක්තිමත්ව කතා කරනවා, රුවන් , රවි අනික් උන් සජිත්ට නායක කම දුන්නා කියන්නෙ රනිල්ගෙ සෙට් එක උඩින්ම විරුද්දයි නවින් රවි වගෙ උන් ගෙම අදිනවා unp එකෙ කැලිත් නෑනිත් එක සජිත්ට ගොවිගම චන්ද හම්බෙන්නෙ නැ ලොකුවට කුල...