1. Starry Night

    Elakiri Legends - Rep Dansala

    [SIZE=5]Rep is given ! congratulation !;););)
  2. Starry Night

    බඩු විකුණගන්න රට වටේම ඇඩ් දාල එපා වෙලාද?

    දිනෙන්දින දියුණු වේවා !!!:):):) මචන් එක සාමාජිකයෙකුට දාන්න පුළුවන් max add ගණන කීයද???
  3. Starry Night

    Ammoooo SINGER eke Poliya

    ධම්මික පෙරේරා A.I දාලා ඔය පොලී ගණන් හදලා තියෙන්නේ..උබවගේ එකෙක් හෙට ආයෙත් ඇවිත් ඕවා ගන්නවා කියලා ඌ අදම දන්නවා :rofl::rofl::rofl:
  4. Starry Night

    එදා හෙළදිව PDF - රොබට් නොක්ස්

    I see... can you please show me the part of killing elders too ?
  5. Starry Night

    එදා හෙළදිව PDF - රොබට් නොක්ස්

    මෙන්න එකේ මුල් එක. මටනම් එකපාරටම එහෙම තැනක් හොයාගන්න බැරිවුනා :confused: LINK
  6. Starry Night

    මරා_විල්පත්තුව ගැන සද්ද නැහැ නේද

    සාටක බයියා ගලේ පහරපු බලලා වගේ දැන්
  7. Starry Night

    දකුන වෙන් කරලා තියමු. එතකොට එයාලා වෙනම රටක&#35

    ඒ උනාට අපේ මාතර යාලුවෝ හිතාගන ඉන්නේ "South Asian- Mathara set" කියලා වෙනම කැටගරි එකක් US විසා application වල තියනවා කියලා
  8. Starry Night

    O/L success rates by district..

    ලුලා නැති වලට කනයා පන්ඩිතයලු ...! ඔය මොන රිසල්ට් ආවත් ලෝක මට්ටමේදී අපේ තත්වය මේකයි, අපිට තවමත් international standers වලට හරියන ඉංජිනේරුවෙක් බිහිකරගන්න බෑ ! මම මේක ගැන පහත නුලට ලියපු දේ කියවන්නකෝ ... UK Engineering Council එක ලංකාවේ කිසිම Uni එකක Eng උපාදියක් කෙලින්ම පිළිගන්නේ නෑ (no...
  9. Starry Night

    දකුන වෙන් කරලා තියමු. එතකොට එයාලා වෙනම රටක&#35

    හිමාලේ යෝගියෙක් වෙලා හිටියත් south Asian නේ ??;););)
  10. Starry Night

    දකුන වෙන් කරලා තියමු. එතකොට එයාලා වෙනම රටක&#35

    දකුණේ උන්ගේ සිගිති දූපත් මානසිකත්වය ගැන ක්ෂණික අවබෝදයක් ගන්න ඕනෙනම් මේ පොස්ට්එක කියවන්න ...පවූ යකෝ මේවගේ බයියෝ:rofl::rofl::rofl:
  11. Starry Night

    Kandy එකෙන් ඇදුම් ගන්න එපා මෝඩයිනේ

    බලපුවහම හම්බයෝ හොදයිනේ :baffled:
  12. Starry Night

    හොඳ counselor කෙනෙක්

    මේතැන family palning විතරක් නෙමේ කථා කරන්නේ ...නමුත් උබට මෙතන හරියන්නේ නෑ. මෙතන වැඩිපුර ඉන්නේ ගෑනු. උනුත් එක්ක කතා කරන්න ගියපුවහම අපේ තියන ඔලුවත් අවුල් වෙනවා. උබ අ. 40+ වගේ ඉන්න හොද පිරිමි කවුන්ස්ලර් කෙනෙක් ගාවට යන්න. හැබැයි ඕනවට වඩා ආගම පැත්තට බරවුන එවුන් ගාවට යන්නත් එපා !!
  13. Starry Night

    විවාහයට කලබල වෙන්න එප්

    හදිස්සි වෙන්න නෙමේ , පුලුවන්නම් බදින්නේ නැතුවම හිටපන්;);) හිතේ සතුට/සැනසීම ඉක්මනින්ම ලැබේවා !!
  14. Starry Night

    සකේ බීල තියෙන අයගෙන් උපදෙස්...

    මේවා කොහෙද ගන්න තියෙන්නේ බං???
  15. Starry Night

    දීර්ඝායුෂ ශාක පත්‍රය

    මේ පරීක්ෂණ කරලා තියෙන්නේ ලංකාවේ විශ්වවිධ්‍යලයකද ???:rofl:
  16. Starry Night

    සැවොම දැනසිටිය යුතු නීතිරීති

    මේක ගෑනුන්ට වටේ යන්න හදපු නීතියක්
  17. Starry Night

    විල්පත්තුව කපන්න ඉඩ දුන්නේ බැසිල්

    බලපුවහම පරිසරය විනාශ කරපු හැමතැනම ඉන්නේ සාටක පොන්න රැලනේ ...

    No contents