1. Starry Night

    ශරතුස්ත්‍රාගම, පර්සියානු අධිරාජ්‍යය සහ &#3508

    ශරතුස්ත්‍ර ධර්මයේ සුද්ද ග්‍රන්ථයක් තියනවද ? අදවනවිට එයට ස්ලාම් දහමේ යම් ආබාශයක් ලැබිලද?
  2. Starry Night

    මේකේ තේරුම ටිකක් කියල යන්න බ්‍රදර්

    He was injured in the motorcycle accident . The most severe part was his left leg.
  3. Starry Night

    ලස්සන_වචන...

    I'm also a very nostalgic guy ;) JKrAjR2xw3E
  4. Starry Night

    ගැනිගෙන් වදේ

    උබ හිටපන් , මම උබලෑ ගෙදර යන්නම් ...:love::love::love:
  5. Starry Night

    ලස්සන_වචන...

    උබට ලස්සන වචන ඕනෙනම් සුනිල් අරියරතන සුරින්ගේ ගීත නැවත බලපන්
  6. Starry Night

    Buy a Refrigerators LG or Samsung

    coz, very low noise , big freezer than other brands, durable, low current, cheep (we have used sisil, Samsung and LG since 1985)
  7. Starry Night

    scurvy's life vs ours

    පට්ට බොහීමියන් life එකක් ඌට තියෙන්නේ ...
  8. Starry Night

    Buy a Refrigerators LG or Samsung

    For sure LG! saying by experiences of 12Y
  9. Starry Night

    Aiesec, Roraract Or Leo club?

    Bohemian Club is better than all these
  10. Starry Night

    පළමු ලෝක යුද්ධය හේතුවෙන් සිදු වූ යුගෝස්ල&#3535

    යුගෝස්ලාවියව ගැන කියනකොට Titoගැනත් මොනවහරි ලියපන් නැත්නම් පරිප්පු නැති හෝටලේ වගේ :growl:
  11. Starry Night

    කෝටි පහළොවක්

    කෝටි 1.30= හැමවර්ගයේම බඩුගහනවා:love::love::love: කෝටි 1.70= ලෝකෙවටේ සංචාරය කරනවා. කෝටි 0.5=ගෙදර පර්සනල් බාර්එක හා පුස්තකාලය හදනවා (ජර්මන් ටයිප්) කෝටි 1.5= දුප්පතුන්ට , ලෙඩුන්ට , ගිලන් ස්වාමින් වහන්සේලාට දෙනවා කොටි 1= බැන්කුවක තැම්පත් කරලා තෝරාගත් දක්ෂ දිලිදු ළමයි 20කට අද්‍යාපන සිස්සත්ව දෙනවා...
  12. Starry Night

    මේකේ තේරුම ටිකක් කියල යන්න බ්‍රදර්

    මෙහි තනිකරම පවතින්නේ ඇමරිකානු ඉංග්‍රීසි ආරයි... [ Do a number -> ශාරීරික තුවාල සහිත අනතුරක් කරනවා] තේරුම : මෝටර් සයිකල් අනතුරින් ඔහු බරපතල ලෙස තුවාල ලැබුවා. ලොකුම ප්‍රශ්නය ඔහුගේ වම් කකුලට වුනු හානියයි.
  13. Starry Night

    තාරුකා

    බුදුඅම්මෝ මට heart attack එකක් හැදෙන්න වගේ කොල්ලනේ.... මාව කරපිටියටම ඇතුල්කරපල්ලකෝ.....:love:
  14. Starry Night

    රනිල් කරේ මොනාද?

    80-90 දශක ගැන දන්නා කෙනෙකුටනම් මේකේ එච්චර හිනාවෙන්න දෙයක් නෑ! IT ගැන කිසිම රජයක අවදානය යොමුනොවී තිබුන යුගයක 90 මුල "Infortel" ප්‍රදර්ශනයක් එක්ක වැඩසටහනක් ඇතිකරලා මෙම අංශයට විශාල වැඩකොටසක් කරා. රටතුලට IT/Telco තාක්ෂනය ඉක්මනින් ලගවෙන්න එක ලොකු පිටුවහලක් උනා ..ඔයකලේ ඉන්දියාව හිටියේ අපිට ගවුගානක්...
  15. Starry Night

    මොකද්ද බන් මේ රට???

    මේක මධ්‍යම ආසියාවේ රටක්නේ . ඉස්සර USSR එකේ සාමාජිකයෙක්. 90 ගණන්වල මුල්කාලේ කැද නැතුව හිටියේ ... දැන් උනත් මුන්ගේ main city එක විතරයි ටිකක් දියුණු. මේකත් කර්ගිස්තාන්, උස්බෙකිස්තාන් වගේ රටවල් ...දන්නා එකෙකුට යන්න කියන්න එපා ..ඕවගේ නීතියක් නෑ!
  16. Starry Night

    පොලිස්නි_ළධාරියෙකුගේ_හපන්කම

    මුන්නම් සිංහල වෙන්න බෑ පේනහැටියටනම් හම්බයෝ හරි දෙමලු හරි

    No contents